අපිකානු ක්‍රීඩා - Incheon, South Korea

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    අපිකානු ක්‍රීඩා - Incheon, South Korea

    ආසියානු ක්‍රීඩාඋළල බලනකොට මේක හිතුනේ මචන්ලා. 400m women's event එකේ පළවෙනියා උනේ බහරේන් වලට ක්‍රීඩා කරන නයිජීරියන් ක්‍රීඩිකාවක්. 4 වෙනියා අපේ රටේ චන්ද්‍රිකා කියන ක්‍රීඩිකාව. බහරේන් උන් සල්ලිවලට අරන්ද කොහෙද... ඔලිම්පික් වගේ ලෝක මට්ටමේ ක්‍රීඩා වලටනම් එහෙම කලාට අව්ලක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද කොයි රටේ හිටියත් දක්ෂයි නම් ක්‍රීඩා කරන්න පුළුවන්නේ. එත් කලාපිය තරඟ වලට වෙනත් කලාප වලින් ආනයනය කරපු ක්‍රීඩකයන් තරඟ කරවන එක සදාචාර සම්පන්න නෑ. ආසියානු ජාන වල ශක්තිය වෙනුවට තව ටික කාලෙකින් අප්‍රිකානු ජාතික මලල ක්‍රීඩා තරඟාවලියක් තමා බලන්න වෙන්නේ.... :(

    ඔය මැද ඉන්න කළු අක්කා තමා දින්නේ

    Poovamma_AP_0.jpg

    mr-poovamma.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    නැ මචන් මැදපෙරදිග ඉන්න හම්බයන්ට බැහැ නේ බන් ක්‍රීඩා කරන්න. උන් දන්නේ මස් කපන්න විතරයි.
    මස් ලෙවකන්න ත් දක්ෂයෝ.
    එක නිසා උන් සල්ලි වලට ගන්නවා අප්‍රිකානු ක්‍රීඩකයින් . උන්ට පට්ට විදිහට ගෙවනවා.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නෑ බන් ඔය‍ෙ ගොඩක් කලු ජාතික උන්ට අරාබි රවටල් වල පුරවැසිබව දෙනවා.. මොකද කල්ලොත් බහුතරය මුස්ලිම්.. අනික උන්ගේ රටවල්වල ගොඩක් වෙලාවට යුද්ධ තියෙන නිසා එයාලා දේශපාලන රැකවරණ හොයන් එන්නෙත් මැදපෙරදිග රටවල් වලට..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    නැ මචන් මැදපෙරදිග ඉන්න හම්බයන්ට බැහැ නේ බන් ක්‍රීඩා කරන්න. උන් දන්නේ මස් කපන්න විතරයි.
    මස් ලෙවකන්න ත් දක්ෂයෝ.
    එක නිසා උන් සල්ලි වලට ගන්නවා අප්‍රිකානු ක්‍රීඩකයින් . උන්ට පට්ට විදිහට ගෙවනවා.
    :yes::yes:

    නෑ බන් ඔය‍ෙ ගොඩක් කලු ජාතික උන්ට අරාබි රවටල් වල පුරවැසිබව දෙනවා.. මොකද කල්ලොත් බහුතරය මුස්ලිම්.. අනික උන්ගේ රටවල්වල ගොඩක් වෙලාවට යුද්ධ තියෙන නිසා එයාලා දේශපාලන රැකවරණ හොයන් එන්නෙත් මැදපෙරදිග රටවල් වලට..
    ඔව් මචං ඒක ඇත්ත. එත් කලාපිය තරඟ වලට මෙහෙම කරන එක සාදාරන නෑ බං.
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Asian rugby eam wala godak pita ewun sellam karanwa,lankawe witharai tikak hari adu


    මම කිව්වේ මචං මලල ක්‍රීඩා ගැන මචං. තනි දක්ෂතා මත ගැටෙන ඒවා.

    issrath ehema thama ban..Qatar wela ehema thanikara kallo thama sports kerenne....:yes::yes::yes:

    Cricket welath ehemai ban..USA,CANADA,Hongkong, cricket team wela inne godak asian ewun..

    2006 Italy FIFA WC dinapu team eke hitiya Mauro Camoranesi player argentina ekek...
    owa loke hama thanama wenawa....Argentina team ekata uta sellam kerennath thibbane..chance eka labena ratata thama player sellam kerenna kamathii

    Thisarawath NZ welin illuwane...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන්
    අපේ උන් ඉන්නව පට්ට දක්ෂ එත් උන්ට පහසුකම් නැහැ බන්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    ඔව් බන්
    අපේ උන් ඉන්නව පට්ට දක්ෂ එත් උන්ට පහසුකම් නැහැ බන්
    ඔව් බං. තමන්ගේ මහන්සියෙන් හෙන කට්ටක් කාල අපේ උන් සෙල්ලම් කරන්නේ. ඔක්කොම මුදල් ක්‍රීඩා 2ක 3ක ට සිමා කරලා :(