අපිකානු ක්රීඩා - Incheon, South Korea
ආසියානු ක්රීඩාඋළල බලනකොට මේක හිතුනේ මචන්ලා. 400m women's event එකේ පළවෙනියා උනේ බහරේන් වලට ක්රීඩා කරන නයිජීරියන් ක්රීඩිකාවක්. 4 වෙනියා අපේ රටේ චන්ද්රිකා කියන ක්රීඩිකාව. බහරේන් උන් සල්ලිවලට අරන්ද කොහෙද... ඔලිම්පික් වගේ ලෝක මට්ටමේ ක්රීඩා වලටනම් එහෙම කලාට අව්ලක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද කොයි රටේ හිටියත් දක්ෂයි නම් ක්රීඩා කරන්න පුළුවන්නේ. එත් කලාපිය තරඟ වලට වෙනත් කලාප වලින් ආනයනය කරපු ක්රීඩකයන් තරඟ කරවන එක සදාචාර සම්පන්න නෑ. ආසියානු ජාන වල ශක්තිය වෙනුවට තව ටික කාලෙකින් අප්රිකානු ජාතික මලල ක්රීඩා තරඟාවලියක් තමා බලන්න වෙන්නේ....
ඔය මැද ඉන්න කළු අක්කා තමා දින්නේ