රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට රනිල් ජනාධිපති උනේ. නැත්නම් මේ වනකොට රාජපක්ෂලා හිටියනම් මෙදා සැරේ මිනිස්සුන්ට අවුරුදුවත් නැහැ. කුහක නොවී ඇත්තම කියනවනම් රනිල් නොහිටින්න මිනිස්සුන්ට මේ වෙනකොට කැඳවත් නැහැ.