අපිටත් මහජන සම්පත ඇදුනා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මගේ නාකි කලු කැත අනාත සිංහලු,
    ඔන්න අවුරුදු 2ක් තිස්සේ බලන් ඉදලා බලන් ඉදලා අපේ පවුලේ ඔක්කොටමත් මහජන සම්පත ඇදුනා.
    Api dan mk?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    Gubbayam wala ringuwa da?

    Kawuda lucky ticket eka gatte?

    Get well soon!
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    පිට උන්ට පිනට දෙන්න තරම් මෝඩයෙක් වෙන්න එපා. සේරම උබලා පාවිච්චි කරලා ඉවරයක් කරලා දාපන්. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ආතල් එකේ කාලා බීලා ගෙදරට වෙලා හිටපන්...
    ගෙවල් කොහෙද? ලගපාත නම් මොනවා හරි ගෙනත් දෙන්නම්.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපිට ඇදිලා තාම මේ හොදවෙන ගමන් ඉන්නේ. ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා