අපිට මේ කෑලි ටික හොයාගෙන ගෙදර ඉදන් අපිටම කියලා ෆෝන් එකක් හදාගන්න පුලුවන් සිංහලු. ෆෝන් එකේ නම් චුට්ටක් අවුල් තමයි (පයි ෆෝන්). ඒත් හැදුවට පස්සෙ ෆෝන් එක උබේ නිසා උබට කැමති නමක් දාගන්න පුලුවන්. මමත් වැඩේ පටන් ගන්න කියලා යන්නෙ. 
මේ තියෙන්නෙ ෆෝන් එක!
වැඩි විස්තර
ඕන කරන දේවල්
හදන විදිහ සහ වැඩි විස්තර: http://www.davidhunt.ie/piphone-a-raspberry-pi-based-smartphone/
උබ ඒ ෆෝන් එකට කැමති නැත්තං මේ ෆෝන් එක හදපන්!
ඒකට ඕන කරන දේවල්
හදන විදිහ සහ වැඩි විස්තර: https://www.instructables.com/Build-Your-Own-Smartphone/

PiPhone – A Raspberry Pi based Smartphone
මේ තියෙන්නෙ ෆෝන් එක!
වැඩි විස්තර
ඕන කරන දේවල්
- Raspberry Pi Model B
- PiTFT Touchscreen 320×240
- 2500mAh LiPo battery
- SIM900 GSM/GPRS module
- DC-DC boost converter 3.3V – 5V 1A
- Cables, connectors, switch, etc.
හදන විදිහ සහ වැඩි විස්තර: http://www.davidhunt.ie/piphone-a-raspberry-pi-based-smartphone/
උබ ඒ ෆෝන් එකට කැමති නැත්තං මේ ෆෝන් එක හදපන්!
ඒකට ඕන කරන දේවල්
- Raspberry Pi A+ 256MB
- Adafruit FONA uFL Version
- 3.5in PiTFT Assembled
- Raspberry Pi Camera 5MP
- Powerboost 500 Basic
- GSM Antenna
- 1W 8 ohm Metal Speaker
- USB Wifi Adapter
- Electret Microphone
- 1200mah Lithium Ion Battery
- 4-40 x 3/8in screws
- M2.5 x 5mm screws
- M2.5 x 20mm screws
- M2 x 5mm screws
- Slide Switch
- Wire
හදන විදිහ සහ වැඩි විස්තර: https://www.instructables.com/Build-Your-Own-Smartphone/