අපිටම කියලා තනියෙන් ෆෝන් එකක් හදාගමු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිට මේ කෑලි ටික හොයාගෙන ගෙදර ඉදන් අපිටම කියලා ෆෝන් එකක් හදාගන්න පුලුවන් සිංහලු. ෆෝන් එකේ නම් චුට්ටක් අවුල් තමයි (පයි ෆෝන්). ඒත් හැදුවට පස්සෙ ෆෝන් එක උබේ නිසා උබට කැමති නමක් දාගන්න පුලුවන්. මමත් වැඩේ පටන් ගන්න කියලා යන්නෙ. :rolleyes:

    PiPhone – A Raspberry Pi based Smartphone​


    මේ තියෙන්නෙ ෆෝන් එක!

    yzsOiAf.jpg



    වැඩි විස්තර




    ඕන කරන දේවල්
    • Raspberry Pi Model B
    • PiTFT Touchscreen 320×240
    • 2500mAh LiPo battery
    • SIM900 GSM/GPRS module
    • DC-DC boost converter 3.3V – 5V 1A
    • Cables, connectors, switch, etc.

    හදන විදිහ සහ වැඩි විස්තර: http://www.davidhunt.ie/piphone-a-raspberry-pi-based-smartphone/



    උබ ඒ ෆෝන් එකට කැමති නැත්තං මේ ෆෝන් එක හදපන්!





    ඒකට ඕන කරන දේවල්

    • Raspberry Pi A+ 256MB
    • Adafruit FONA uFL Version
    • 3.5in PiTFT Assembled
    • Raspberry Pi Camera 5MP
    • Powerboost 500 Basic
    • GSM Antenna
    • 1W 8 ohm Metal Speaker
    • USB Wifi Adapter
    • Electret Microphone
    • 1200mah Lithium Ion Battery
    • 4-40 x 3/8in screws
    • M2.5 x 5mm screws
    • M2.5 x 20mm screws
    • M2 x 5mm screws
    • Slide Switch
    • Wire

    හදන විදිහ සහ වැඩි විස්තර: https://www.instructables.com/Build-Your-Own-Smartphone/
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    හයියූ

    Meanwhile in News -
    ලොව ප්‍රථම ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි......
    ------ Post added on Sep 10, 2021 at 3:16 PM
     
    • Like
    Reactions: TNHM

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    අපිට මේ කෑලි ටික හොයාගෙන ගෙදර ඉදන් අපිටම කියලා ෆෝන් එකක් හදාගන්න පුලුවන් සිංහලු. ෆෝන් එකේ නම් චුට්ටක් අවුල් තමයි (පයි ෆෝන්). ඒත් හැදුවට පස්සෙ ෆෝන් එක උබේ නිසා උබට කැමති නමක් දාගන්න පුලුවන්. මමත් වැඩේ පටන් ගන්න කියලා යන්නෙ. :rolleyes:

    PiPhone – A Raspberry Pi based Smartphone​


    මේ තියෙන්නෙ ෆෝන් එක!

    yzsOiAf.jpg



    වැඩි විස්තර




    ඕන කරන දේවල්
    • Raspberry Pi Model B
    • PiTFT Touchscreen 320×240
    • 2500mAh LiPo battery
    • SIM900 GSM/GPRS module
    • DC-DC boost converter 3.3V – 5V 1A
    • Cables, connectors, switch, etc.

    හදන විදිහ සහ වැඩි විස්තර: http://www.davidhunt.ie/piphone-a-raspberry-pi-based-smartphone/



    උබ ඒ ෆෝන් එකට කැමති නැත්තං මේ ෆෝන් එක හදපන්!





    ඒකට ඕන කරන දේවල්

    • Raspberry Pi A+ 256MB
    • Adafruit FONA uFL Version
    • 3.5in PiTFT Assembled
    • Raspberry Pi Camera 5MP
    • Powerboost 500 Basic
    • GSM Antenna
    • 1W 8 ohm Metal Speaker
    • USB Wifi Adapter
    • Electret Microphone
    • 1200mah Lithium Ion Battery
    • 4-40 x 3/8in screws
    • M2.5 x 5mm screws
    • M2.5 x 20mm screws
    • M2 x 5mm screws
    • Slide Switch
    • Wire

    හදන විදිහ සහ වැඩි විස්තර: https://www.instructables.com/Build-Your-Own-Smartphone/

    Oka thamai hekitharam ape rate minissu thaniyen hari karanna ona.
    Phone ekak nogena ohoma dadanna kiyanawa newei.
    Concept eka wenna ona onna oka.
    Adumagane miris gahak.
    Gedara ahaka dana LED SMD tika hari aragana bulb ekak hari hadanna try karanna ona.
    Indian karaya pennedda ct 100 eken welata wathura gahanawa.
    Russian karaya pissuwenwage unge thakshanaya divunu karanawa.
    Chinaa etahapan.
    Api hema welema gedara thiyana Money tika dila hemawelema Import karapu baduwak ganna balan inne.

    Hoda sola outdoor light ekak hadanna vidhiyak dapanko.
    Hoda ekak 10K walata wada wedi.
    Light giyath ape ewa weda ethakota :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මාත් බැලුවෙ මගේ iPhone එක අරන් තියල අර නොකියා ෆෝන් කට්ටක් තියනවා ඒකට සිම් එක දා ගන්න කියලා, මේක ලක්ස තුන හතරකට දීගන්න පුලුවන් වෙන ලයින් එකක් එන්නෙ