සීගිරි සිතුවම් ඉදිරිපිට හිඳ ඡායාරූප ගත් පළමු සිරි ලාංකිකයා උදයංග වීරතුග බවට පත් වේ කියලා අද රෑට ආණ්ඩුවේ මීඩියාවල නිව්ස්සෙකක් යන්ඩෝනෙ හරි නං..
ලෝකේ 8 වෙනි පුදුමය.
මේ චිත්ර ආරක්ෂා කරන්න ඕනෙ නිසයි එතන ෆොටෝ ගහන්න දෙන්නෙ නැත්තේ..
ඒත් රටේ වැදගත්ම ජාතික උරුමයක් මෙහෙම ලෝකෙ ඉස්සරහ හෑල්ලු කිරීම හරිද?
69 ලක්ෂයම විතරක් නෙවෙයි ඉතිරි හැමෝමත් නිහඬ වුණාම හරිද?