අපිට අදාල උදයංගට අදාල නැති නීති

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සීගිරි සිතුවම් ඉදිරිපිට හිඳ ඡායාරූප ගත් පළමු සිරි ලාංකිකයා උදයංග වීරතුග බවට පත් වේ කියලා අද රෑට ආණ්ඩුවේ මීඩියාවල නිව්ස්සෙකක් යන්ඩෝනෙ හරි නං..

    ලෝකේ 8 වෙනි පුදුමය.
    මේ චිත්‍ර ආරක්ෂා කරන්න ඕනෙ නිසයි එතන ෆොටෝ ගහන්න දෙන්නෙ නැත්තේ..
    ඒත් රටේ වැදගත්ම ජාතික උරුමයක් මෙහෙම ලෝකෙ ඉස්සරහ හෑල්ලු කිරීම හරිද?
    69 ලක්ෂයම විතරක් නෙවෙයි ඉතිරි හැමෝමත් නිහඬ වුණාම හරිද?


    139325389_1218228271926953_2424095931364953818_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් පොටෝ එක ගත්ත එක වරදක්, හැබයි ගු ඇන් පි බැල්ලිල වැළලෙන්ඩ හදන්නෙ නම් තියෙන කුහකකමට ලොල්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව් පොටෝ එක ගත්ත එක වරදක්, හැබයි ගු ඇන් පි බැල්ලිල වැළලෙන්ඩ හදන්නෙ නම් තියෙන කුහකකමට ලොල්
    බෙහෙත් ගනින් මානසික ලෙඩා.