අපිට අමතක වු මෑත අතීතය.
ඇතුලට අවිත් බලපන්, උඩින් බලපු නිසා තමයි කෙල වෙලා තියෙන්නේ.
හැමදාම ඉන්ටර්නෙට් ආපු ගමන් බැලුවේ මේ MAP එක කියන එක කවුරු උනත් පිලිගන්නවා.
Source:http://www.defence.lk/orbat/Default.asp
බලපල්ලා, අපි හැමොටම ඒවා අමතකයි, අගනුවර තියා නගරයට ගිහින් එන්නේත් පන බයෙන්.

Last edited: