
ඕකනම් මන් දන්නෙ නෑ. ඩෙන්මාර්කෙට යස වැඩේ වෙලා තියෙන්නෙ. බයිඩන් ගෙ ලනු කාලා තිබ්බ වෙපන් වලින් ලොකු කොටසක් යුක්‍රේන් වලට දීලා, දැන් ට්‍රම්ප් ඇවිත් ග්‍රීන්ලන්තෙ ඉල්ලනකොට සමහරු කියනවා ගහනවලු. මොකෙන්ද ගහන්නෙ![]()
ub dakkdaහොඳම වැඩේ....උන්ට දැන් රෑට නින්ද යන්නෙත් නෑලු ට්‍රම්ප් කාරයා නිසා..නින්ද ගියත් ට්‍රම්ප් කාරයව හීනෙන් දැකල කෑගහගෙන නැගිට්ටෙනවලු..
![]()
සරලයි ඇමරිකාව ඩෙන්මාකෙට අයිති ග්‍රීන්ලන්තෙට ගැහුවොත් නේටෝව දෙකට කැඩෙනවා. යුරෝපේ රටවල් වලට ඩෙන්මාකේ පැත්ත ගන්න වෙනවා (එංගලන්තේ නම් ඉතින් කියන්න අමාරුයි). දැනටත් ජර්මනිය, පෝලන්තය වෙපන් මහාපරිමානෙන් හදන ගමන් ඉන්නේ යුරෝපේ ඇතිවෙන්න ඉඩ තියෙන යුද්දෙට සූදානමක් විදියට.ඕකනම් මන් දන්නෙ නෑ. ඩෙන්මාර්කෙට යස වැඩේ වෙලා තියෙන්නෙ. බයිඩන් ගෙ ලනු කාලා තිබ්බ වෙපන් වලින් ලොකු කොටසක් යුක්‍රේන් වලට දීලා, දැන් ට්‍රම්ප් ඇවිත් ග්‍රීන්ලන්තෙ ඉල්ලනකොට සමහරු කියනවා ගහනවලු. මොකෙන්ද ගහන්නෙ![]()
ඇමරිකාව ඕක මැද්දට එන්නේ නෑ බං. රුසියාව ඉරානෙට බැක් කරනවා. දැනටත් Oreshnik මිසයිල දීලද දන්නෙත් නෑට්රම්ප් > අල්ලා. ට්‍රම්ප් එක මිසයිල් එකයි එවන්නේ අල්ලා ගූ ගිහින් මැරෙන්නේ.![]()
![]()
![]()
සරලයි ඇමරිකාව ඩෙන්මාකෙට අයිති ග්‍රීන්ලන්තෙට ගැහුවොත් නේටෝව දෙකට කැඩෙනවා. යුරෝපේ රටවල් වලට ඩෙන්මාකේ පැත්ත ගන්න වෙනවා (එංගලන්තේ නම් ඉතින් කියන්න අමාරුයි). දැනටත් ජර්මනිය, පෝලන්තය වෙපන් මහාපරිමානෙන් හදන ගමන් ඉන්නේ යුරෝපේ ඇතිවෙන්න ඉඩ තියෙන යුද්දෙට සූදානමක් විදියට.
ඇමරිකාව ඕක මැද්දට එන්නේ නෑ බං. රුසියාව ඉරානෙට බැක් කරනවා. දැනටත් Oreshnik මිසයිල දීලද දන්නෙත් නෑ![]()
pissuda bn hari hapan wepon unta na.. thibbath us un ekka ara gnna..ඕකනම් මන් දන්නෙ නෑ. ඩෙන්මාර්කෙට යස වැඩේ වෙලා තියෙන්නෙ. බයිඩන් ගෙ ලනු කාලා තිබ්බ වෙපන් වලින් ලොකු කොටසක් යුක්‍රේන් වලට දීලා, දැන් ට්‍රම්ප් ඇවිත් ග්‍රීන්ලන්තෙ ඉල්ලනකොට සමහරු කියනවා ගහනවලු. මොකෙන්ද ගහන්නෙ![]()
ඔච්චර දෙයක් වෙන්නේ නෑ බන්.. වෙනිසුලවට ඇවිත් මදුරෝ ඉස්සුවම රුසියාව, චිනේ දැක්කේ නෑ වගේ හිටියා වගේ තම වෙන්නේ... ඩෙන්මාර්ක් වලට පාඩුව දරගන ඉන්න වෙයි...මම කලින් කිව වගේ ඕනිනම් ට්‍රම්පච්චිට යුරෝපේ ගොල්ෆ් පිට්ටනි තහනම් කරයි.සරලයි ඇමරිකාව ඩෙන්මාකෙට අයිති ග්‍රීන්ලන්තෙට ගැහුවොත් නේටෝව දෙකට කැඩෙනවා. යුරෝපේ රටවල් වලට ඩෙන්මාකේ පැත්ත ගන්න වෙනවා (එංගලන්තේ නම් ඉතින් කියන්න අමාරුයි). දැනටත් ජර්මනිය, පෝලන්තය වෙපන් මහාපරිමානෙන් හදන ගමන් ඉන්නේ යුරෝපේ ඇතිවෙන්න ඉඩ තියෙන යුද්දෙට සූදානමක් විදියට.
ow bn kawruth ara gnna ynne na us ekka...ඔච්චර දෙයක් වෙන්නේ නෑ බන්.. වෙනිසුලවට ඇවිත් මදුරෝ ඉස්සුවම රුසියාව, චිනේ දැක්කේ නෑ වගේ හිටියා වගේ තම වෙන්නේ... ඩෙන්මාර්ක් වලට පාඩුව දරගන ඉන්න වෙයි...මම කලින් කිව වගේ ඕනිනම් ට්‍රම්පච්චිට යුරෝපේ ගොල්ෆ් පිට්ටනි තහනම් කරයි.
ඔව්, ඉස්සර අවිඅයුධ පෙන්නලා කරපු දේ දැන් කරන්නේ මාර්කට් එකෙන්..ow bn kawruth ara gnna ynne na us ekka...
indian un russia walin oil gnna eka nawaththuwa..
mkda unta one usa market eka..
russia wala market eka hodatama madi unta...
china unath same.. kochchara manufacturing karath untath usa market eka one..