Hapo....ලංකාවේ parenting පට්ට අවුල්.. මේ අධ්‍යාපන ක්රමයම තියාගෙන ළමයි ඇති දැඩි කරන විදිය වෙනස් කරොත් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.. ගොඩක් දෙමවුපියෝ ළමයින්ගේ කොඳු කඩනවා. ඒව හදාගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 25න් විතර පස්සේ.. එතකොට පරක්කු වැඩි සහ ජිවිතේ හොඳම කාලෙන් අවුරුදු 5ක් ගිහිල්ලා..