අකුරු හදාගන්නෙ කොහොමද බන්. අර ටියුෂන් සර්ලා එහෙම නම දාන්නෙ ටියුට් වලට. ඒ වගේ කොහොමද කරන්නෙ?
මචන් උගන්නන සර්ගෙ නම ගහලා තියෙන්නෙ ටියුට් වල ලස්සන අකුරු වලින්. ඒ උනාට එහෙම අකුරු ටයිප් කරන්න පුලුවන් ෆොන්ට් එකක් නෑ. ඔය කියපුවා දාන්නෙ අන්න ඒ නමට පස්සෙ. අන්න ඒ වගේ අපිට ඕන විදියට ෆොන්ට් හදාගන්න විදිය දැනගන්න ඕනෙ.Monada ara BSC DIP in ED wage ewada????
තෑන්ක්ස් බ්රෝ.
මේකෙන් සිංහල ෆොන්ට් හදන්නත් පුලුවන්ද?Example Image ekak dapanko balanna suddaඅකුරු වලින්. ඒ උනාට එහෙම අකුරු ටයිප් කරන්න පුලුවන් ෆොන්ට් එකක් නෑ
අඩේආ.. මෙන්න...
ඕන විදිහට ලියවගනින්...
https://www.facebook.com/hedakuru/
ඔය උඹ කියන අකුරු Fonts වලින් ගන්න ඒව නෙමෙයි.
Writing pad එකේ අතින් ලියල, ඊට පස්සේ අඩුපාඩු හදල ගන්න ඒවා...
signature එකක් හදාගන්න 3000 ක් ගන්නවා
මමත් මේ දැන් 1500 ක් advance කලා
page එකට ගිහිල්ල බලන්න,
පිස්සු හැදෙනව fonts ටික දැක්කම..
තාක්ෂණය කොච්චර දියුණු උනත්, වැඩ්ඩන්ට විතරක් කරන්න පුළුවන් දේවල් තියෙනවා...
------ Post added on Apr 9, 2025 at 8:11 PM