අකුරු මල් වෙඩි

ekpeters

Well-known member
  • Nov 18, 2024
    1,066
    587
    113
    මල්වෙඩි උඩට ගිහින් පුපුරද්දී මලක් වගේ විහිදිලා යනවනේ..
    මම ඉස්සර දැකල තියෙනවා උඩට ගිහින් පුපුරද්දි අකුරු ඉලක්කම් යම් යම් හැඩ පේන විදියට තමයි පුපුරන්නේ.. හරිම දුර්ලබයි. TV එකේ තමයි දැක්කේ. කොහොමද එහෙම වෙන්නේ ? දැන් එහෙම ඒවා පේන්න නැත්තේ ඇයි?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,628
    113
    New Zealand
    අකුරුවල හැඩේට මල් වෙඩි ටික රදවනවා.වෙන රටවල්වල නම් යකඩ, සුදු යකඩ රැක් පාවිච්චි කරන්නේ. ලංකාවේ මල් වෙඩි ගහන උන් ළග ලී රැක් තියෙන්නෙ. සේෆ්ටි නම් ෂුවර් කරන්න බෑ. කොහොම හරි අකුරු ටික පිලිවලට හදලා ,එක සැරේ පත්තුකරන්න පුලුවන් විදියට හදා ගන්නවා. පත්තු කරපු ගමන් සේරම මල් වෙඩි ටික උඩ යන්නේ එකම වෙලාවේ, අකුරේ හැඩේට. එතකොට අහසෙදි ඒ අකුර ඩිස්ප්ලේ වෙනවා. මේක සාමනය දෙයක් බන්