Boc name?????

Roddk da

Well-known member
  • Oct 21, 2025
    794
    536
    93
    මේ බන් BOC බැංකුවෙන් දෙනවනෙ නමක් අංකයක් වෙන අය සල්ලි දාන්නෙ ඒකටනේ
    ඒ දෙන නම වෙනස් කරගන්නෙ කොහොමද බන්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    794
    536
    93
    crypto කෙලින්න නේද යන්නේ 😉
    උබ වගෙ ලෙඩෙක් නෙමේ

    එකවුන්ට් එක ඕපන් කරපු බැංකුවට පලයන්... එතනින් පුලුවන් ..
    😅ඒක දන්නවා බන් මම හැව්වෙ ඔන්ලයින් බැරිද කියලා
    ------ Post added on Apr 8, 2026 at 8:18 PM

    NIC eke thiyena name ekane denne
    ඔව් එත් එ නමෙ ඉස්සරහා miss කියලා තියෙ මම පොඩි කාලෙ හදපු එකක් නෙ පස්සෙ මට හැරෙව්වා හරියට නම් එහෙම දුන්නා එත් අනෙ මන්දා එ දුන්න නමෙ ඉස්සරහා miss කියලා වැටිලා බන්
    ------ Post added on Apr 8, 2026 at 8:19 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -

    😅ඒක දන්නවා බන් මම හැව්වෙ ඔන්ලයින් බැරිද කියලා
    ------ Post added on Apr 8, 2026 at 8:18 PM

    ඔව් එත් එ නමෙ ඉස්සරහා miss කියලා තියෙ මම පොඩි කාලෙ හදපු එකක් නෙ පස්සෙ මට හැරෙව්වා හරියට නම් එහෙම දුන්නා එත් අනෙ මන්දා එ දුන්න නමෙ ඉස්සරහා miss කියලා වැටිලා බන්
    ------ Post added on Apr 8, 2026 at 8:19 PM
    බැංකුවේ ගෑනීට කෝල් කරලා කියපන් නම වෙනස් කරන්න කියලා..ඉස්සර ගෑනීයෙක් දැන් පීරිමියෙක් කියපන් 🤣
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මේ බන් BOC බැංකුවෙන් දෙනවනෙ නමක් අංකයක් වෙන අය සල්ලි දාන්නෙ ඒකටනේ
    ඒ දෙන නම වෙනස් කරගන්නෙ කොහොමද බන්
    තෝ ගල් යුගේ එකෙක්ද යකෝ, මොන ලබ්බක්ද කියවන්නෙ?? Account name and account number වෙනස් කරන හැටිද අහන්නෙ??

    Account number වෙනස් කරන්න බෑ, අලුත් එනවුන්ට් එකක් හදන්න ඕන.. නම වෙනස් කරන්න ඉතිං අළුතෙන් නමක් දාගෙන අයිඩෙන්ටිය හදපං..

    පුකේ ප්‍රස්න තියෙන්නෙ මේකෙ එවුන්ටත්..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    ඔව් එත් එ නමෙ ඉස්සරහා miss කියලා තියෙ මම පොඩි කාලෙ හදපු එකක් නෙ පස්සෙ මට හැරෙව්වා හරියට නම් එහෙම දුන්නා එත් අනෙ මන්දා එ දුන්න නමෙ ඉස්සරහා miss කියලා වැටිලා බන්
    උබෙ නමේ initials M.I.S.S කියලා එනව ඇති
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    794
    536
    93
    තෝ ගල් යුගේ එකෙක්ද යකෝ, මොන ලබ්බක්ද කියවන්නෙ?? Account name and account number වෙනස් කරන හැටිද අහන්නෙ??

    Account number වෙනස් කරන්න බෑ, අලුත් එනවුන්ට් එකක් හදන්න ඕන.. නම වෙනස් කරන්න ඉතිං අළුතෙන් නමක් දාගෙන අයිඩෙන්ටිය හදපං..

    පුකේ ප්‍රස්න තියෙන්නෙ මේකෙ එවුන්ටත්..
    ඔය තියෙන්නෙ බයියෝ නම කියලා උඩින්ම!

    උබෙ නමේ initials M.I.S.S කියලා එනව ඇති
    මුලට miss තියෙ ඊට පස්සෙ මුල අකුරු NIC නමම තමා බන් Miss කෑල්ල තමා අවුල මම හරියට නමත දුන්නා මොකක් හරි වැරදීමක් වෙලා එ වෙලාවෙ දුන්නෙ නැනෙ gmail ekatane එව්වේ
    මම ඉතින් ගනාන් ගත්තෙ නැ වැඩිය එත් ඉදිරියට ප්‍රශ්නයක් වෙයිද කියලා හිතෙන නිසා online වෙනස් කරගන්න බැලුවෙ හැම එකටම බැංකුවට දුවන්න ඕන කියලා එකක් නැනෙ

    මුන්ගෙන් ඒක හැව්වාම මුන්ට naginava
    ------ Post added on Apr 8, 2026 at 8:53 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    ඔය තියෙන්නෙ බයියෝ නම කියලා උඩින්ම!

    මුලට miss තියෙ ඊට පස්සෙ මුල අකුරු NIC නමම තමා බන් Miss කෑල්ල තමා අවුල මම හරියට නමත දුන්නා මොකක් හරි වැරදීමක් වෙලා එ වෙලාවෙ දුන්නෙ නැනෙ gmail ekatane එව්වේ
    මම ඉතින් ගනාන් ගත්තෙ නැ වැඩිය එත් ඉදිරියට ප්‍රශ්නයක් වෙයිද කියලා හිතෙන නිසා online වෙනස් කරගන්න බැලුවෙ හැම එකටම බැංකුවට දුවන්න ඕන කියලා එකක් නැනෙ

    මුන්ගෙන් ඒක හැව්වාම මුන්ට naginava
    ------ Post added on Apr 8, 2026 at 8:53 PM
    පොන්නයො, බැංකුවට පලයං ගිහිං කියපං මම පොන්නයෙක් වුනාට පයි කොටයක් තියනවා, miss කියලා දාන්න එපා, ඒක වෙනස් කරන්න කියලා,, මවුට හැමිනෙන්නද මෙතන අහන්නෙ, වියලි කලාප පොන්නයා,,
     
    • Haha
    Reactions: charitha2011