අපිට කැමති විදියට කන්න බැරිද

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඕපාදූප හොයන කියන නාකි ආච්චිලා වගේ එකෙක් නේ. තමන්ට ඕන විදිහට කන්නේ නැතිව මූට ඕන විදිහටද දැන් මිනිස්සු කන්න ඕන

    Link

    1729778484860.png
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ගොන් උත්තවල් ෆෝම් කිරිල්ලේ වැරැද්ද තමයි. කාලයක් automobile, electronics groups පැත්තේ යන්න බෑ හැම පොස්ට් එකේම මූ රීල. ඇයි තව මූට හපන් එකෙකුත් ඉන්නේ. :P
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    salli deela verified badge eka gahagattama, dayaka sabawak hadagattama hama ekatama upades denna yanawa mitto. mu mulin leaf group eke porak. passe passe ithin uta adala nathi ewatat hari waradi kiyala denna yanawa. typical "man pora".
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,495
    166,901
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් අරු මුගේ සැන්විච් එක හදන්න
    ලිපකුයි , ගෑස් සිලින්ඩරයකුයි , බටර් දාන්න ෆ්‍රිජ් එකකුයි , බටර් , ළුනු ,තක්කාලි , මිරිස් , සොස්පෑන් ඔක්කොම අරන් වරෙන් කෝ . 🥱


    ෂුවර් එකට මූ ලගදි තනියම හදන් බිත්තරයක් දාල සැන්ඩ්විච් එකක් කාපු එකෙක් .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    E unata u kiyana eka atta itin. Hena amaruwen kanne bonne salli na kiyala ita passe Rs.600 deela melo wadak nati rice ekk kala hriyan na. Ehema bayila kiyan nattan thaman kamati ekk kawata kmk na.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ආපෝ කැරි පොන්නයක් ඕකා.මූට ඔටෝමොබයිල් පැත්තේ කිසි අදයාපන සුදුසුකමක් නෑ ඒ උනාට ටෝක් දෙන්නේ මූ නිකන් වෙහිකල් කම්පැනියක ceo කෙනෙක් වගේ.
     
    • Like
    Reactions: Tz4400 and gihand4r

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුගෙ ගෑනි කොහොම ඉවසන් ඉන්නවද දන්නෑ මුගෙ ඇඬියාව.මුගෙ වෝල් එක පුරාම තියෙන්නෙ එක එකාටයි එක එක දේවල් වලටයි ඇද කියපුවයි අඩුපාඩු කියපුවයි. මුට හැමදේකම ඇදයක් අඩුපාඩුවක්මයි පේන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    ආපෝ කැරි පොන්නයක් ඕකා.මූට ඔටෝමොබයිල් පැත්තේ කිසි අදයාපන සුදුසුකමක් නෑ ඒ උනාට ටෝක් දෙන්නේ මූ නිකන් වෙහිකල් කම්පැනියක ceo කෙනෙක් වගේ.
    Atta kiypn uba neda sujeeva? Kawa hri profile ekata yawala qualifications damma gannamada manda uba me comment eka dala thiyenne. :rofl:


    exSh8eE.png
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එකිට හොදනං ඒකි 5000ක් දීල බෙට්ටක් කෑවත් මොකද මූ මේ පොර වෙන්න දගලන ගූ පොරක් වෙන්න ඇති.
    සුවර් එකටම කෙල්ලට ඉන්බොස් ගිහිං මේක කියල ගූවෙලා හිතේ ජුකට දාපු එකක් වගේ මට පේන්නෙ
    ඕපාදූප හොයන කියන නාකි ආච්චිලා වගේ එකෙක් නේ. තමන්ට ඕන විදිහට කන්නේ නැතිව මූට ඕන විදිහටද දැන් මිනිස්සු කන්න ඕන

    Link

    View attachment 240108
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මං හිතං හිටියේ පොර ඔටෝමොබයිල ඉංජෙක් කියල හයිබිරිඩ් සහ ev විසේසක්ඥ
    එහෙං මෙහෙන් දැකල තිනවා ඒ ගැන දාන හෑලි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    siyalla dath awadana ganikawak neda. porage comment nan dakala thiyenawa group wala :rofl: