අපිට කැමති විදියට කන්න බැරිද

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    464144220-27248768521435998-1756610178064121326-n.jpg
    මේ case එක මොකක්ද බං. එකෙන් කියවනවා කියවනවා ඉවරයක් නෑ අද උදේ ඉඳන්. හිනා යනවා කියන විදිහට. ඒත් දන්නෙත් නෑ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    ඕපාදූප හොයන කියන නාකි ආච්චිලා වගේ එකෙක් නේ. තමන්ට ඕන විදිහට කන්නේ නැතිව මූට ඕන විදිහටද දැන් මිනිස්සු කන්න ඕන

    Link

    View attachment 240108
    muge me calculation eka weradi kiyala hithenne nedda?
    biththarayak 40 unoth biththara hatharata 160 yanawa
    sliced break ekak man hithanne 250 wage wenawane.
    ethakota anith ewatath podda podda dala nikan rupiya 100 wage hithuwoth
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    දැන් ඉතින් අරු මුගේ සැන්විච් එක හදන්න
    ලිපකුයි , ගෑස් සිලින්ඩරයකුයි , බටර් දාන්න ෆ්‍රිජ් එකකුයි , බටර් , ළුනු ,තක්කාලි , මිරිස් , සොස්පෑන් ඔක්කොම අරන් වරෙන් කෝ . 🥱

    ෂුවර් එකට මූ ලගදි තනියම හදන් බිත්තරයක් දාල සැන්ඩ්විච් එකක් කාපු එකෙක් .
    Ow poratath wade set wehchcha nisa thamai anith ayatath kiyanne ekama karanan kiyala.

    muge me calculation eka weradi kiyala hithenne nedda?
    biththarayak 40 unoth biththara hatharata 160 yanawa
    sliced break ekak man hithanne 250 wage wenawane.
    ethakota anith ewatath podda podda dala nikan rupiya 100 wage hithuwoth
    Biththara 4i, pan pethi dekak wage gana dala thinne pora bedala wenna athi. ehema unoth nam puluwan 250n wage
    ------ Post added on Oct 24, 2024 at 10:41 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    Ow poratath wade set wehchcha nisa thamai anith ayatath kiyanne ekama karanan kiyala.

    Biththara 4i, pan pethi dekak wage gana dala thinne pora bedala wenna athi. ehema unoth nam puluwan 250n wage
    ------ Post added on Oct 24, 2024 at 10:41 PM
    ah ow ehema unoth puluwan. e unata uta paan pethi 2k witharak ganna widiyak nahane.
     
    • Like
    Reactions: libero

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ah ow ehema unoth puluwan. e unata uta paan pethi 2k witharak ganna widiyak nahane.
    600 දීලා uber eats එකේ රයිස් ගෙන්නන්න පුලුවන්නන් පාන් ගෙඩියක් ගෙනල්ල දවස් කීපයක් කන්න පුලුවන්නෙ බන්. කට්ටිය බැන්නට ඌ කියන එක ඇත්ත. අපි හැම එකටම ලේසියට මොකක් හරි වැරදි දෙයක් කරල excuses දෙන්න පුරුදු වෙලා. ලිපක් නෑනෙ අසනීපයිනෙ වැස්සනෙ ගගා. Healthy කන්න කිවුවම තමයි කට්ටියට ඔය ඔක්කොම excuses. හන්දියෙ අලුතෙන් කොත්තු කඩයක් දාලා කිවුවනන් අසනීප පිටින් වැස්සෙම හරි ගිහින් කනව.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    600 දීලා uber eats එකේ රයිස් ගෙන්නන්න පුලුවන්නන් පාන් ගෙඩියක් ගෙනල්ල දවස් කීපයක් කන්න පුලුවන්නෙ බන්. කට්ටිය බැන්නට ඌ කියන එක ඇත්ත. අපි හැම එකටම ලේසියට මොකක් හරි වැරදි දෙයක් කරල excuses දෙන්න පුරුදු වෙලා. ලිපක් නෑනෙ අසනීපයිනෙ වැස්සනෙ ගගා. Healthy කන්න කිවුවම තමයි කට්ටියට ඔය ඔක්කොම excuses. හන්දියෙ අලුතෙන් කොත්තු කඩයක් දාලා කිවුවනන් අසනීප පිටින් වැස්සෙම හරි ගිහින් කනව.
    paaan healthy? :rolleyes: dan mata kurakkan paan whole grain paan gena kiyanna epa. ara gas gobilage comment eke ehema kiyala na.. lol
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    paaan healthy? :rolleyes: dan mata kurakkan paan whole grain paan gena kiyanna epa. ara gas gobilage comment eke ehema kiyala na.. lol
    Meal එකක healthy හෝ නැති බව එක එක ingredient එක අරන් කියන්නෙ කොහොමද?
    පාන් පෙති 4 කට බිත්තර 4 ක් තක්කාලි අරව මේවා දැම්මම හොඳ balanced meal එකක්. ප්‍රෝටීන් විතරක් 30g වලට වඩා තියෙනව. පාන් වලින් කාබ් එනව. Fresh අමු එලවලු වලින් විටමින් එහෙම සෙට් වෙනව. බහුතරයක් ලංකාවෙ මිනිස්සු දවසටම කන්නෙත් නෑ protein 30g.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Meal එකක healthy හෝ නැති බව එක එක ingredient එක අරන් කියන්නෙ කොහොමද?
    පාන් පෙති 4 කට බිත්තර 4 ක් තක්කාලි අරව මේවා දැම්මම හොඳ balanced meal එකක්. ප්‍රෝටීන් විතරක් 30g වලට වඩා තියෙනව. පාන් වලින් කාබ් එනව. Fresh අමු එලවලු වලින් විටමින් එහෙම සෙට් වෙනව. බහුතරයක් ලංකාවෙ මිනිස්සු දවසටම කන්නෙත් නෑ protein 30g.
    lankawe unta protine adu seen ekak thinawa sahenna
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    කොහොමද වැඩේ ඌ අනිත් හැමදාම බිත්තර දාල සැන්ඩ්විච් කාල කාල ඇති වෙලා වෙනසකටත් එක්ක rice එකක් ගෙනත් කෑවනම් එහෙම..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    600 දීලා uber eats එකේ රයිස් ගෙන්නන්න පුලුවන්නන් පාන් ගෙඩියක් ගෙනල්ල දවස් කීපයක් කන්න පුලුවන්නෙ බන්. කට්ටිය බැන්නට ඌ කියන එක ඇත්ත. අපි හැම එකටම ලේසියට මොකක් හරි වැරදි දෙයක් කරල excuses දෙන්න පුරුදු වෙලා. ලිපක් නෑනෙ අසනීපයිනෙ වැස්සනෙ ගගා. Healthy කන්න කිවුවම තමයි කට්ටියට ඔය ඔක්කොම excuses. හන්දියෙ අලුතෙන් කොත්තු කඩයක් දාලා කිවුවනන් අසනීප පිටින් වැස්සෙම හරි ගිහින් කනව.
    අනේ බන්. උගෙ සල්ලි උට ඕන විදියකට කාපුදෙන්කො. අහක ඉන්න උන්ට මොකක්ද තියෙන පුකේ අමාරුව? :lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    අනේ බන්. උගෙ සල්ලි උට ඕන විදියකට කාපුදෙන්කො. අහක ඉන්න උන්ට මොකක්ද තියෙන පුකේ අමාරුව? :lol::lol:
    මෙතන දැන් ඉතින් ගිහින් ඒ කෙල්ලගෙ රයිස් එක උදුරන් එන් නෑනෙ බන්. ඒකි ඒක ෆොටෝ ගහල හෑල්ලක් එක්ක fb group එකක ශෙයා කරාට පස්සෙ ඒකට මිනිස්සු general comment එකක් දෙන එක සාමාන්‍යයි. ඒකටනෙ fb groups, social media තියෙන්නෙ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මෙතන දැන් ඉතින් ගිහින් ඒ කෙල්ලගෙ රයිස් එක උදුරන් එන් නෑනෙ බන්. ඒකි ඒක ෆොටෝ ගහල හෑල්ලක් එක්ක fb group එකක ශෙයා කරාට පස්සෙ ඒකට මිනිස්සු general comment එකක් දෙන එක සාමාන්‍යයි. ඒකටනෙ fb groups, social media තියෙන්නෙ.
    "උගෙ සල්ලි උට ඕනදෙයක් කරපුදෙන්" theory එක දන්නව නම් ඔහොම comment වැටෙන්නෙ නෑ. උගෙ ආතල් උට ආතල්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    "උගෙ සල්ලි උට ඕනදෙයක් කරපුදෙන්" theory එක දන්නව නම් ඔහොම comment වැටෙන්නෙ නෑ. උගෙ ආතල් උට ආතල්.
    "උගෙ සල්ලි උගෙ ආතල්" කියන එක ඉවර වෙනව ඌ ඒක public post කරපු හැටියෙ. ඊට පස්සෙ ඒ සිද්ධියට මිනිස්සුන්ට අදහස් දක්වන්න පුලුවන්. ඒකෙන් කියවෙන්නෙ ඒ මනුස්සයට මික්ස් රයිස් ගන්න තහනම් කරනව කියන එක නෙමෙයි. ඒත් ඒක ප්‍රස්තුතය කරගෙන ඊට වඩා broad මාතෘකාවක් කතා කරන්න පුලුවන්. එහෙම තමයි ලෝකෙ කොහෙත් discussions ඇති වෙන්නෙ. එහෙම වෙනවට කැමති නැත්තන් ඒවා public ශෙයා නොකර ඉදියම ඉවරයි. කෙනෙක් දෙයක් ශෙයා කරන්නෙම ඒකට අනිත් මිනිස්සුන්ගෙ අවධානය/අදහස් ගන්නම තමයි.