අපිට කෙලවා රට දියුණු වෙන්නේ කොහොමද ?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපිට කෙලවා රට දියුණු වෙන්නේ කොහොමද ?

    203531_179131105475737_866730_n.jpg

    අපිට කෙලවෙනවා ආර්ථිකය දියුණු වෙනවා මෙහෙම වෙන්නේ කොහොමද ?
    මෙන්න ආර්ථික විද්‍යා පාඩම (A/L)
    ජාතික ගිණුම් සැදීමේදි ප්‍රවේශ 3 කි. එහි අගයන් එකිනෙකට සමානය.
    ජාතික නිෂ්පාදනය= ජාතික ආදායම=ජාතික වියදම
    මොන අංශයෙන් ආර්ථිකය පහලට ගියත් රජයේ වියදම ක්‍රමිකව වැඩිවේ. රජයේ ආර්ථික දායකත්වය මනිනේ බොහෝවිට වියදම් ප්‍රවේශයෙනි.
    ආර්ක්ෂක වියදම වැඩිකරා. ආර්ථිකය සංවර්ධනය වෙනවා කිව්වා. හරි සරලයි. නමුත් අන්තිමේදි ආර්ථිකයට එකතුවු අගයක්ද නැත.
    මෙන්න මෙහෙමයි අපිට කෙලවා රට සංඛ්‍යාත්මකව උඩට යන්නේ.
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    දෙන දෙයක් කා,වෙන දෙයක් බලා සිටීමට සිදු වී ඇත :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට පවතින රජයේ වියදම් ඉහල යන හේතු කීපයකි.
    1. දුෂණ සහ වංචා-මහා පරිමාන කොමිස් ගැහිලි
    2. ඥාති සංග්‍රහ/මිත්‍ර සංග්‍රහ (රෙප් කපන උන් මගේ රෙප් කපපල්ලා!)
    3. විදෙස් රටවල් පිනවීම පිණිස ඒ රට වලට ව්‍යාපෘති ලබාදිම උදෙසා අපේ රටේ බුද්ධිමතුන් සහ උගතුන් ගේ මත ගනන් නොගැනීම. අපේ මානව සහ ශ්‍රම සම්පත නොසලකා හැරීම.
    4. අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය වෙනස් කම් සිදු නොකිරිම.
    5. පුරාජේරුව පිණිස සමහර ව්‍යාපෘති පුම්බා පෙන්වීම උදෙසා කරන අධික වියදම.

    බැලුවාම කලින් ආන්ඩුවලත් තිබුනේ මේ ගොං පාට් ම තමා.....!!!
     
    • Like
    Reactions: danukapeiris
    Oct 5, 2011
    105
    3
    0
    Dunapare

    :yes::(