අපිට කෙලවා රට දියුණු වෙන්නේ කොහොමද ?
අපිට කෙලවෙනවා ආර්ථිකය දියුණු වෙනවා මෙහෙම වෙන්නේ කොහොමද ?
මෙන්න ආර්ථික විද්‍යා පාඩම (A/L)
ජාතික ගිණුම් සැදීමේදි ප්‍රවේශ 3 කි. එහි අගයන් එකිනෙකට සමානය.
ජාතික නිෂ්පාදනය= ජාතික ආදායම=ජාතික වියදම
මොන අංශයෙන් ආර්ථිකය පහලට ගියත් රජයේ වියදම ක්‍රමිකව වැඩිවේ. රජයේ ආර්ථික දායකත්වය මනිනේ බොහෝවිට වියදම් ප්‍රවේශයෙනි.
ආර්ක්ෂක වියදම වැඩිකරා. ආර්ථිකය සංවර්ධනය වෙනවා කිව්වා. හරි සරලයි. නමුත් අන්තිමේදි ආර්ථිකයට එකතුවු අගයක්ද නැත.
මෙන්න මෙහෙමයි අපිට කෙලවා රට සංඛ්‍යාත්මකව උඩට යන්නේ.