අපිට කෙලවෙයිද ? #emoney #ebay #paypal

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

සිරා බන් ඕක මට චයිනා සෙලර් කෙනෙක්ම කියපු කතාවක්..
උන් පට්ට ගේමක් දීලා බඩුවක් විකුන ගන්නෙ අපේ හැතිකරේ ගෑවුනු තැන ගූ කරගන්නවා
මන් නම් දැන් එකෙකුටවත් කියලා දෙන්නෙ නෑ ඕවා
පස්සෙ අපිටම තමා කෙල වෙන්නෙ

Yeka shinhalunge hakiyawa thamai. :yes:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕවට බය වෙන්න එපා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව දැන් තියෙන්නේ ...බොරු බිල්ලෝ මවන්නේ නැතුව හිටපල්ලා :frown::frown::frown::frown::frown:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඩොලර් එකේ ගාන දැක්කම ඇඩෙනවා යකෝ
    Ebay එක පැත්තෙ වත් යන්න හිතෙන්නෙ නෑ දැන්
    :(:(:(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඩොලර් එකේ ගාන දැක්කම ඇඩෙනවා යකෝ
    Ebay එක පැත්තෙ වත් යන්න හිතෙන්නෙ නෑ දැන්
    :(:(:(


    මම ඊ බේ පටන්ගන්න කාලේ 121ට තිබ්බේ:sorry::sorry:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    මම ඊ බේ පටන්ගන්න කාලේ 121ට තිබ්බේ:sorry::sorry:

    ඔව් බන් දැන් 157 වෙන්න ළඟයි
    mayb දැන් වෙලා ඇත්තෙ
    :no::no::no:

    පක නැති අගමැතිගෙ ටහුකන මොලෙන් අපිට දීපු උදව් තමා
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    3. ශ්‍රී ලාංකිකයන්ට පේ පෑල් භාවිතා කිරීම ඇහිරීම. ඊබේ මගින් විකුනන භාණ්ඩ වල මුදල් පේ පෑල් හරහා හැටන් නැෂනල් බැංකුව මගින් මුදල් ලබා ගැනීමට ක්‍රමයක් තිබුනත් ඉදිරියේදී එම ක්‍රමයත් නොහැකි වීම.

    Meka kohoamth kale horen ban