අපිට ගහන තමිල්නාඩුවෙන් තෑග්ගක්
අපිට ගහන තමිල්නාඩුවෙන් තෑග්ගක්
මෙන්න මේ සින්දුව පොඩ්ඩක් අහපල්ලා . හුඟක් එවුන් අහලත් ඇති. සුපිරිම සින්දුවක්.
සින්දුවේ නම ovvoru pookalume
http://www.youtube.com/watch?v=SNjt5RaaThw
අපිට කොච්චර ගැහුවත් උන් මේ සින්දුවේ රසය මටනම් අඩු වෙලා නෑ .සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ එකයි කියල මට හිතුනා. මේක අහද්දී නිකම් ඇඩෙනවා වගේ ෆීලින්ග් එකක් එනවා. එහෙම වුනේ අඩුම ගානේ මේකේ තේරුම වත් නොදැන. දැන් නම් තේරුමත් දන්නවා. දෙමල බස අහන් ඉන්ඩ එච්චර ප්රියමනාප නැති වුනාට සංගීතයට කරන්ඩ පුළුවන් දේ පට්ටයි .
උඹලටත් එහෙම feeling එකක් එනවද බලපං.
හදලා තියෙන්නේ Bharathwaj කියන music director ,Autograph කියන ෆිල්ම් එකට.
මේක කියන්නේ K. S. Chithra කියන දකුණු ඉන්දීය ගායිකාව.
පොඩ්ඩක් නිවී සැනසිල්ලේ අහලා feedback එකක් දියන් .

Last edited: