අපිට ගහන තමිල්නාඩුවෙන් පට්ට සින්දුවක් අහ

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපිට ගහන තමිල්නාඩුවෙන් තෑග්ගක්

    අපිට ගහන තමිල්නාඩුවෙන් තෑග්ගක්

    මෙන්න මේ සින්දුව පොඩ්ඩක් අහපල්ලා . හුඟක් එවුන් අහලත් ඇති. සුපිරිම සින්දුවක්.
    සින්දුවේ නම ovvoru pookalume
    http://www.youtube.com/watch?v=SNjt5RaaThw

    අපිට කොච්චර ගැහුවත් උන් මේ සින්දුවේ රසය මටනම් අඩු වෙලා නෑ .සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ එකයි කියල මට හිතුනා. මේක අහද්දී නිකම් ඇඩෙනවා වගේ ෆීලින්ග් එකක් එනවා. එහෙම වුනේ අඩුම ගානේ මේකේ තේරුම වත් නොදැන. දැන් නම් තේරුමත් දන්නවා. දෙමල බස අහන් ඉන්ඩ එච්චර ප්‍රියමනාප නැති වුනාට සංගීතයට කරන්ඩ පුළුවන් දේ පට්ටයි .
    උඹලටත් එහෙම feeling එකක් එනවද බලපං.
    හදලා තියෙන්නේ Bharathwaj කියන music director ,Autograph කියන ෆිල්ම් එකට.

    bharathwaj100507_1.jpg


    මේක කියන්නේ K. S. Chithra කියන දකුණු ඉන්දීය ගායිකාව.
    220px-Kschithra.jpg

    පොඩ්ඩක් නිවී සැනසිල්ලේ අහලා feedback එකක් දියන් .



     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :yes::yes::yes::yes:
    සුපිරි සින්දුව ,,,,
    ඒ වගේම මම බලපු හොදම film එකක් තමයි Autograph කියන්නේ ........
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    :yes::yes::yes::yes:
    සුපිරි සින්දුව ,,,,
    ඒ වගේම මම බලපු හොදම film එකක් තමයි Autograph කියන්නේ ........


    සිරාවටම පට්ටම ෆිල්ම් එකක පට්ටම song එකක්.මේක මචන් ඒ අවුරුද්දේ best song award එක දිනලා තියෙනවා ගොඩක් එවාදී.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    shik me mona hu... loke wena kisima rataka mewage jaraawa ganan ganne naha.
    lankawe ubala thamai para demallunwa me vidihata form karanne.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    shik me mona hu... loke wena kisima rataka mewage jaraawa ganan ganne naha.
    lankawe ubala thamai para demallunwa me vidihata form karanne.


    අනේ මචන් දේශපාලන කෙස් එකක් නැ නේ බන් කලාවට. උඹල වගේ එව්වෝ තමයි ක්‍රීඩාවටත් දේශපාලනේ සම්බන්ද කරන්ඩ හැදුවේ. ඔක්කොම අච්චාරු කරගත්තම හරියන්නේ නෑ. ඉස්සෙල්ලා සින්දුවේ ලස්සන අත්විඳින්න පුලුවන්ද බලපන්.
    :angry:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    අනේ මචන් දේශපාලන කෙස් එකක් නැ නේ බන් කලාවට. උඹල වගේ එව්වෝ තමයි ක්‍රීඩාවටත් දේශපාලනේ සම්බන්ද කරන්ඩ හැදුවේ. ඔක්කොම අච්චාරු කරගත්තම හරියන්නේ නෑ. ඉස්සෙල්ලා සින්දුවේ ලස්සන අත්විඳින්න පුලුවන්ද බලපන්.
    :angry:

    සින්දුව නම් ලස්සනයි. මේක ජරාවක් නෙමෙයි. ඔය විජය කියන එකාගේ සමනල action බලන එවුන් නම් එව්වා දැන් නැවත්තුවොත් හොඳයි.ලංකාව උන්ගේ වෙළඳ පොලක් කරන එක අපි නවත්තන්ඩ ඕනේ. කලාවට වුනත් වෙළඳපොළක් වීම අනුමත කරන්ඩ බෑ .හබැයි උන්ගේ මේවගේ හොඳ නිර්මාණ රසවිඳින එක ගැටළුවක් නෙමෙයි.