අනේ මචන් දේශපාලන කෙස් එකක් නැ නේ බන් කලාවට. උඹල වගේ එව්වෝ තමයි ක්රීඩාවටත් දේශපාලනේ සම්බන්ද කරන්ඩ හැදුවේ. ඔක්කොම අච්චාරු කරගත්තම හරියන්නේ නෑ. ඉස්සෙල්ලා සින්දුවේ ලස්සන අත්විඳින්න පුලුවන්ද බලපන්.
![]()
uba mata kiyahan demallui demala kalawam wechcha lankawe ubala wage ewuni hara,
oya demallu kiyana baila ahanana wena rataka minihek.
indiawata bana bana ubalama thama sakkili form karanne.

චෙන්නායි වලදි කෝච්චියේ ගුටි කාපු හිමි නමගෙන් ඇහුවා නම් නියම ෆීඩ්බැක් එකක් දේවි.
උන්ට අවුලක් නෑ..Every flower says, life means a battle ground, where one struggles...
Every flower says, life means a battle ground, where one struggles...
Every morning says that, day is certain after a night..
We need to have faith in our life....
We will, of course, achieve the goal one day..
Mind, Oh Mind you transform (change your thoughts)..
Whether it is a rain or snow, you combat..
One should not lose the hope at any cost (at any day & at any point of time in life)..
One should not have the feeling of "What is this life?"
Tell me, which human heart is not hurt or injured??.. (Which human heart do not have
lacerated feelings??)
It is a Charm (magic), that these feelings will vanish in the course of time..
Only the rocks which bears the chisel becomes a sculpture on the earth..
The heart which bears the pain only finds the lasting gaiety..
Who doesn't have struggles (hurdles, hinderances, impediments)?..
Google ...thulini
සිංදුව හොඳින් අපිට දැනෙන්නේ ඒ තනුව නිසයි කියලා මට හිතෙන්නේ ඒ තනුව අපේ කලාපයේ අපිට හොඳට හුරු පුරුදු රිද්මයක් තියෙනවා
ගීතයක වචන වල අදහස අපට වැදගත් වෙනවා. නමුත් අපි භාෂාව නොදන්න එක රසවින්දනට බාධාවක් කියලා මම හිතන්නේ නෑ. ගීතයක තනුව, ගායනය, සංගීතය තුලින් යම් අවබොධයක් ගන්න පුලූවන් ගීතයේ කියවෙන දේ පිළිබඳව
සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් ඉන්දියාව ගැන මගේ පැහැදිමක් නැතිවුනත් මේ ගීතය දකුණු ඉන්දියානු කියන එක මටනම් ප්රශ්ණයක් නෙමේ රසවින්දනයට
අදහසක් හැටියට කියනවානම් සංගීතය කියන විශ්ව භාෂාවෙන් අපේ හිත් සුවපත් කරනවා. නමුත් ඒ හිත් සුවපත් කරන සංගීතමය භාෂාවට ජාති, කුල මල, ආගම් භේදයන් හදාගන්න එපා බං. එහෙම වුනොත් අපි අන්තවාදීන් වෙනවා නේද ?