අපිට ගහන තමිල්නාඩුවෙන් පට්ට සින්දුවක් අහ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනේ මචන් දේශපාලන කෙස් එකක් නැ නේ බන් කලාවට. උඹල වගේ එව්වෝ තමයි ක්‍රීඩාවටත් දේශපාලනේ සම්බන්ද කරන්ඩ හැදුවේ. ඔක්කොම අච්චාරු කරගත්තම හරියන්නේ නෑ. ඉස්සෙල්ලා සින්දුවේ ලස්සන අත්විඳින්න පුලුවන්ද බලපන්.
    :angry:

    uba mata kiyahan demallui demala kalawam wechcha lankawe ubala wage ewuni hara,
    oya demallu kiyana baila ahanana wena rataka minihek.
    indiawata bana bana ubalama thama sakkili form karanne.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙවා අහන්නෙ කවුද බන් මට නම් අප්පිරියයි පොඩි කාලෙනම් සයිවර් කඩ වල යන සිංදු ඇහුවා නැවතිලා
    දැන් නම් එපා වෙනවා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    uba mata kiyahan demallui demala kalawam wechcha lankawe ubala wage ewuni hara,
    oya demallu kiyana baila ahanana wena rataka minihek.
    indiawata bana bana ubalama thama sakkili form karanne.

    මචන් අර සඳුන් කපුරු කියල සින්දුවක් තියෙන්නේ චන්ද්‍රසේන හෙට්ටිඅරච්චිගේ එක තනිකර දෙමල beat එකක්.තව ඔය වන්නම් වලට අභාආසය දකුණු ඉන්දියාව. හරිය ... ඒවගේ අපි උන්ගෙන් ගත්ත දේවල් ගොඩයි. අපි උන්ගෙන් ගමු හොඳ දේවල් ඇ දේවල් විනාස කරන්නේ නැතුව. මේකත් මට උන්ගේ එක හොඳ සින්දුවක් .උඹට හොඳ නැතුව ඇති...:P
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    චෙන්නායි වලදි කෝච්චියේ ගුටි කාපු හිමි නමගෙන් ඇහුවා නම් නියම ෆීඩ්බැක් එකක් දේවි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය භාෂාව අපිට තේරෙන්නෙ නැහැනේ මචං.. මියුසික් එක විතරක් අහලා වැඩක් නෑ.. සිංදුවෙන් කියවෙන දේත් දැනගන්න ඕනිනෙ.. දෙමළ, තෙලුඟු චිත්‍රපටයක් උනත් උපසිරැසි නැතුව නම් මෙලෝ මගුලක් තේරෙන්නෑ.. හින්දි, කොරියන් ඒවත් එහෙමම තමා.. මං කිව්වෙ මට.. ඔය හැම භාෂාවක්ම දන්න සිංහල එවුන් ඉන්නවා..:D උන්ට අවුලක් නෑ..
     
    kingdewi

    Well-known member
  • Every flower says, life means a battle ground, where one struggles...
    Every flower says, life means a battle ground, where one struggles...

    Every morning says that, day is certain after a night..
    We need to have faith in our life....

    We will, of course, achieve the goal one day..
    Mind, Oh Mind you transform (change your thoughts)..
    Whether it is a rain or snow, you combat..

    One should not lose the hope at any cost (at any day & at any point of time in life)..
    One should not have the feeling of "What is this life?"
    Tell me, which human heart is not hurt or injured??.. (Which human heart do not have
    lacerated feelings??)

    It is a Charm (magic), that these feelings will vanish in the course of time..
    Only the rocks which bears the chisel becomes a sculpture on the earth..

    The heart which bears the pain only finds the lasting gaiety..
    Who doesn't have struggles (hurdles, hinderances, impediments)?..

    Google ...thulini
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සින්දුවනම් ලස්සනයි.. ඒත් තමිල්නාඩු හැත්තගෙ බලු වැඩ අමතක කරල හිතහදාගෙන මට ඕක අහන්ඩ බෑ..:frown::frown:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Every flower says, life means a battle ground, where one struggles...
    Every flower says, life means a battle ground, where one struggles...

    Every morning says that, day is certain after a night..
    We need to have faith in our life....

    We will, of course, achieve the goal one day..
    Mind, Oh Mind you transform (change your thoughts)..
    Whether it is a rain or snow, you combat..

    One should not lose the hope at any cost (at any day & at any point of time in life)..
    One should not have the feeling of "What is this life?"
    Tell me, which human heart is not hurt or injured??.. (Which human heart do not have
    lacerated feelings??)

    It is a Charm (magic), that these feelings will vanish in the course of time..
    Only the rocks which bears the chisel becomes a sculpture on the earth..

    The heart which bears the pain only finds the lasting gaiety..
    Who doesn't have struggles (hurdles, hinderances, impediments)?..

    Google ...thulini

    is that the meaning of this song?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිංදුව හොඳින් අපිට දැනෙන්නේ ඒ තනුව නිසයි කියලා මට හිතෙන්නේ ඒ තනුව අපේ කලාපයේ අපිට හොඳට හුරු පුරුදු රිද්මයක් තියෙනවා

    ගීතයක වචන වල අදහස අපට වැදගත් වෙනවා. නමුත් අපි භාෂාව නොදන්න එක රසවින්දනට බාධාවක් කියලා මම හිතන්නේ නෑ. ගීතයක තනුව, ගායනය, සංගීතය තුලින් යම් අවබොධයක් ගන්න පුලූවන් ගීතයේ කියවෙන දේ පිළිබඳව

    සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් ඉන්දියාව ගැන මගේ පැහැදිමක් නැතිවුනත් මේ ගීතය දකුණු ඉන්දියානු කියන එක මටනම් ප‍්‍රශ්ණයක් නෙමේ රසවින්දනයට

    අදහසක් හැටියට කියනවානම් සංගීතය කියන විශ්ව භාෂාවෙන් අපේ හිත් සුවපත් කරනවා. නමුත් ඒ හිත් සුවපත් කරන සංගීතමය භාෂාවට ජාති, කුල මල, ආගම් භේදයන් හදාගන්න එපා බං. එහෙම වුනොත් අපි අන්තවාදීන් වෙනවා නේද ?
     
    හ්රියට හරි බොස් ....

    Even t the first time i herd this song I got shocked by the brilliant music. i didn't know the meaning even. but this video is also attracting.
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ඉන්දියන් පොන්න හැත්ත

    සින්දු කොච්චර හොඳ උනත් ඉන්දියාවේ හැත්ත රෙන්නේ මහපාරේ. ඔය හරකුන්ගේ සින්දු මෙහෙ ප්‍රසිද්ද කරලා, උන්ව තවත් පොරවල් නොකර හිටපල්ලා. මොකද ඉන්දියාව හැමදාම ලංකාවට ඉර්ශ්‍යා කලා.