අපිට ණය දෙන බන්ගලිදෙශේ හැටි බලහන්කො.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බලපන්කො මුන්ගේ රටේ හැටි. අමු නරකාදියක්.. මුන්ගෙන්නේ අපිත් ණයට සල්ලි ගත්තේ. නොදකින්. බන්ගලින් හැම තැනම පොර ටෝක් දීගෙන යනවා ලංකාවට ණය දුන්න කියලා.
    මුන් ඒ සල්ලි ටිකෙන් මුන්ගේ මිනිස්සුන්ට පොඩ්ඩක් පහසුකම් දුන්නනං මොකද.

    ඇඳුම ඇරෙන්න මිනිස්සුන්ගේ පෙනුම නං කෙලින්ම සිංහලු වගේ තමයි. ඉන්දියන් උන්ටත් වැඩිය සිංහලුන්ගේ ලුක් එකක් තියෙනවා බන්ගලින්ට.

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    UcYsMkg.jpg
     
    • Like
    Reactions: dfgrendezvous

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ඊයා යකෝ. ලංකාව හොඳයි දාහකින් ඔය ජරාවට වඩා. බලපන්කො ත්‍රීවීල් එහෙම බලු කූඩු වගේ. බස් වල ටකරම් ගහලා. මිහිපිට අපායක් ඒක නම්. අර බුරියානි වළඳට අත දාලා අරූ මස් කට්ටක් අරන් පෙන්නලා ආයේ ඇතුලට දානවා. අර කුණු කානුවක් අස්සේ උයන්වත් එක්ක. නෙදකින්. 🤮🤮🤮
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඊයා යකෝ. ලංකාව හොඳයි දාහකින් ඔය ජරාවට වඩා. බලපන්කො ත්‍රීවීල් එහෙම බලු කූඩු වගේ. බස් වල ටකරම් ගහලා. මිහිපිට අපායක් ඒක නම්. අර බුරියානි වළඳට අත දාලා අරූ මස් කට්ටක් අරන් පෙන්නලා ආයේ ඇතුලට දානවා. අර කුණු කානුවක් අස්සේ උයන්වත් එක්ක. නෙදකින්. 🤮🤮🤮

    මස් කඩේ ඇතුල දැක්කද බන්? පට්ට චාටර්. පන පිටින් සත්තු ඉන්දැද්දී මුන් මස් කරනවා එහා පැත්තෙන්.

    ඒ මදිවට තියෙන කුණු තොගේ.

    bump . apoo balala thiyenawa munge documentried , paw ban eka athakin e minissu , pattetama duk widinawa. munge ship wreking documentries balahanko , made bahagena paw ban , lankawe un jeewitheta ehema jobs karanne na

    ow ban. Patta kattak kanne munge minissu. Ship wala yakada kadana wada karana unge aayu apekshawa godak aduilu wisa rasayanika hinda.

    Munge garment factories gana wena ratawala kiyanne "sweat shops" kiyala. E tharamata ewaye kisima kamkaru neethiyak naha. Ehema karala thamai laabeta wikunala mun dollar hoyanne.
    ------ Post added on Oct 6, 2022 at 2:27 AM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල මාර කතා කියන්නෙ. මිනිස්සුන්ට පහසුකම් දෙන්න මොකද උන් අලිපුකෙන් ඇවිල්ලද? ලංකාවට කෙළ වෙන්නත් හේතුව මහලොකුවට ණයත් අරගෙන බදුත් ගහගෙන රජයේ පඩියි මිනිස්සුන්ට පුදගලිකව සපයාගන්න පුළුවන් වැසිකිළි, ගෙවල්, දීමනා (සමෘද්ධි වගේ) වගේ ඒවත් සපයන එක. රජයකට වුනත් කරන්න පුළුවන් වැඩ තියෙනව, බැරි වැඩ තියෙනව. මහන්සි වෙලා වැඩ කරන එවුන් උන්ගෙ දෑත දෙපයෙන් වැඩ කරන්නයි, නිකමුන්ට හැමදේම නිකම් දෙන හින්දයි තමා ලංකාවට මෙච්චරටම නස්පුක් වෙලා තියෙන්නෙ. අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ පොදු පහසුකමකට යොදවන්න පුළුවන් මුදල් තමා අනවශ්‍ය බඳවාගැනීම් වල පඩියයි, සහනාධාරයි හැටියට ගෙවන්න වෙන්නෙ. තූ නොදකින් පකේ ලංකාව! මේ වගේ ගොන්බලු රටකට දරුවෙක් වත් උපද්දන එක පවක්! මේ වගේ වේස රටවල් වලට හිකවිලාම යන්න ඕනේ! 🤮🤮🤮
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උන්ගෙ මිනිස්සු දුප්පත් උනාට රජය පොහොසත්

    ණය ගත්තායින් පස්සේ ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ බං. ලොකුකම් පෙන්නන්න ඉස්සෙල්ලා ණය ගෙවල ඉන්න වෙනවා.
    ණය ගෙව්වත් ඕකුන් ඕක මතක් කරනවා. උන්ට නිකන් කාන්තාරෙට වතුර දැම්මා වගේ තමයි ,ලංකාවට ණය දුන්න එක.
    ------ Post added on Oct 6, 2022 at 6:50 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,185
    54,947
    113
    Colombo
    බලපන්කො මුන්ගේ රටේ හැටි. අමු නරකාදියක්.. මුන්ගෙන්නේ අපිත් ණයට සල්ලි ගත්තේ. නොදකින්. බන්ගලින් හැම තැනම පොර ටෝක් දීගෙන යනවා ලංකාවට ණය දුන්න කියලා.
    මුන් ඒ සල්ලි ටිකෙන් මුන්ගේ මිනිස්සුන්ට පොඩ්ඩක් පහසුකම් දුන්නනං මොකද.

    ඇඳුම ඇරෙන්න මිනිස්සුන්ගේ පෙනුම නං කෙලින්ම සිංහලු වගේ තමයි. ඉන්දියන් උන්ටත් වැඩිය සිංහලුන්ගේ ලුක් එකක් තියෙනවා බන්ගලින්ට.

    හුත්තට රෙන්න පුකේ බෙට්ටක් නෑ.ඒත් අනිත් උන්ගෙ වැරදි හොයන්න පුලුවන්...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඊයා යකෝ. ලංකාව හොඳයි දාහකින් ඔය ජරාවට වඩා. බලපන්කො ත්‍රීවීල් එහෙම බලු කූඩු වගේ. බස් වල ටකරම් ගහලා. මිහිපිට අපායක් ඒක නම්. අර බුරියානි වළඳට අත දාලා අරූ මස් කට්ටක් අරන් පෙන්නලා ආයේ ඇතුලට දානවා. අර කුණු කානුවක් අස්සේ උයන්වත් එක්ක. නෙදකින්. 🤮🤮🤮

    ලංකාවෙත් ඔය වගේ බංගලි ජාන ඩස්පයෝ ඉන්නවා..මේ පේන්නෙ නැද්ද..

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පාකිස්ථානේ අසරණ වෙලා ඉද්දි අපිත් තේ දුන්නා
    ලෙබනනේටත් අපි තේ දුන්නා

    එහෙම තමයි ධනවත් රටක් විදියට කන්න බොන්න නැති අසරණයොන්ට උදව් කරන්නේ
    පව් නේද බන්, උන්ටත් තේ ටිකක් යවමුද