පරිස්සම් වෙන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ සිරා කොල්ලෙක් බං.. කියන්න තියෙන දේ කියන්න ඕන එකාගෙ මූණටම කියල දානවා.. ඒ වගේම පැහැදිලි කිරීමක් කරනව නම් ඒකත් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට උදාහරණත් එක්කම දානවා.. ඌ එළකිරියට ගොඩක්ම අවශ්‍ය කොල්ලෙක් මචං.. ඔය වගේ තවත් කිහිපදෙනෙක් ඉන්නවා.. ටොපා නම් ඔය වැඩේ කරන්න හැදුවා.. බැහැයි අනාගත්තා.. :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඕක එක කාලයක් ලංකාවේ තිබ්බ තේ වතු වලින් කෙල්ලො ගෙනල්ල මාලිගාවත්තේ කරේ අම්මයි දුවයි,මට්ටු උනහම ගෙදර පොලව හාරලා හිටන් සාක්ෂි හෙව්වා.ඒ කාලේ කෙස් එක යට ගැහුන.මේ ලගදි tv ගිය ඉන්දියාවට අරන් ගිහින් වකුගඩුව ගලෝගෙන මැරුනයින් පස්සෙ වකුගඩුව දන් දුන්නයි කියල බොරු අත්සන් ගහපු සීන් එකක් ලංකාවෙ ඕව ගැන පරීක්ෂණ කරන්නෙ නැහැ කරනවානම් ගොඩක් සීන් එළිවෙනව.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    නිකමටවත් මෙහෙම දෙයක් හිතුනේ නෑ බන්.ඉන්දියාවෙනම් ඔහොම වෙනවා කියල දන්නවා, එත් ජපානේ ගැන දැනගෙන හිටියේ නෑ.
    කොහේ ගියත් නිත්‍යානුකුලව හරියට ගියානම් හරි.
    thanx මචන් දැනුවත් කලාට.
    Post එක දාපු සහෝදරයටයි, ඒක share කරපු උඹටයි දෙන්නටම +4.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕක එක කාලයක් ලංකාවේ තිබ්බ තේ වතු වලින් කෙල්ලො ගෙනල්ල මාලිගාවත්තේ කරේ අම්මයි දුවයි,මට්ටු උනහම ගෙදර පොලව හාරලා හිටන් සාක්ෂි හෙව්වා.ඒ කාලේ කෙස් එක යට ගැහුන.මේ ලගදි tv ගිය ඉන්දියාවට අරන් ගිහින් වකුගඩුව ගලෝගෙන මැරුනයින් පස්සෙ වකුගඩුව දන් දුන්නයි කියල බොරු අත්සන් ගහපු සීන් එකක් ලංකාවෙ ඕව ගැන පරීක්ෂණ කරන්නෙ නැහැ කරනවානම් ගොඩක් සීන් එළිවෙනව.

    මම හිතන්නේ කොහොම වුනත් ලංකාවේ ,මාලදිවයිනේ වගේ තමයි තත්වේ ගොඩක්ම හොද අනෙක් හැම ආසියාතික රටකම වගේ මේ Organ Harvesting කේස් තියෙනවා. ලංකාවේ අඩු මොකද මේ Organ Harvest කරන වෛද්‍යය වරුන් අඩුයි, මේකට ශෛල්‍යය වෛද්‍යවරයෙක්ම ඕනේ. වෛද්‍යය වරයෙක් වෙන්න ලංකාවේ අමාරුයි ඒ වගේම කට්ටිය අඩුයි ඉන්න අයත් මේ වගේ ඒවට නැඹුරු වෙනවා අඩුයි ඒක නිසා Organ Harvesting වෙනවා ටිකක් අඩුයි. නමුත් නැතුවමත් නෙවෙයි උබ කිව්වා වගේ.
     
    • Like
    Reactions: sandaru d

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    aththatama oota marama danumak samajaya gana thiyenne.ooth ekka balanakota mage danuma 0i.thanks ubatath meka apitath balanna dammata.dead island tath godak thanks uba danna dewala me wage pahadiliwa danawata.ubata hodata english puluwan unath uba mewa sinhalenma danne hama kenatama therum ganna puluwan hinda kiyala mama dannawa.uba aththatama godak watina kollek.ubala wage kollo thawa lankatawa ona.ethakota thama lankawata hari yanne.