අපිට තිබුණු නැව් 🛳️🚢⚓🇱🇰

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,149
    9,025
    113
    Cenon
    cenon.com
    image-9.png
     
    • Like
    Reactions: clumsyhulk

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,722
    2,315
    113
    Colombo
    එහෙනම් මේක කියුබාවක් බන්
    සිංගප්පූරුව කියුබාවක් උනාද බන්
    ලංකාව බලාගෙන තමා සිංගප්පූරුව හැදවේ ඒ කාලේ
    ඉතිහාසය හොයාගෙන කියවපන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,070
    5,793
    113
    ලංකාවට නැව් දෙකක් තියනවා බං..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain
    සිංගප්පූරුව කියුබාවක් උනාද බන්
    ලංකාව බලාගෙන තමා සිංගප්පූරුව හැදවේ ඒ කාලේ
    ඉතිහාසය හොයාගෙන කියවපන්
    සිංගප්පූරුව පටන්ගැන්මේ ඉඳලම ඕපන් ඉකොනොමි එකක් තිබ්බේ බන්, මෙහෙ වේස කොමී පාක්කු උන්ට ඕන විදියට ආර්ථිකේ වහගෙන සෝවියට් දේසේට හේත්තු වෙලා ඉන්න ගිහින් කෙළවුණේ. ඕකුන් කරපු වර්ජන ටික නිසා සිංගප්පූරුවට ලොතරය්යක් ඇදුන වගේ වුනා. එත් මේ කොමී වෙසාවෝ නිකමට හරි කියල තියෙනවද වර්ජන කරපු එක වැරදියි කියල.
     
    • Like
    Reactions: Asmodeus

    Similar threads