අපිට තෙල් දෙන්නේ ඉරානය..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    දැන් ගන්නේ නෑ කිව්වම කොහෙවත් ඉඳල දුවගෙන් ඇවිත් එහෙනම් ණය තියෙන්නේ කොහොමද කියල ඇහුවේ කව්ද අයිසේ? :rofl:
    ගන් නැ කියලා තියනකොටත් ණය ගෙවනවා කියලා තියනවා කිව්වම ඇයි ෆයර් උනේ කපු මහත්තයෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    ගන් නැ කියලා තියනකොටත් ණය ගෙවනවා කියලා තියනවා කිව්වම ඇයි ෆයර් උනේ කපු මහත්තයෝ

    දැන් ගන්නේ නෑ කිව්වම කොහෙවත් ඉඳල දුවගෙන් ඇවිත් එහෙනම් ණය තියෙන්නේ කොහොමද කියල ඇහුවේ කව්ද අයිසේ? :rofl:

    ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න