අපිට දෙන්න කෝ අපි කොරලා පෙන්නන්නම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කෝරෝනා ආවේ නැත්තම් කරනව තමා........
    කියල කිව්වා
     
    • Like
    Reactions: hitter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇත්ත තමා, මූ ජනාදිපති උනාමත් බන්දුලයි කබ්‍රාල්ටයි දීල බලන් ඉන්නව මිසක් මූ දන්න මොන ආර්තික විද්යාවක්ද :lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ඇත්ත තමා, මූ ජනාදිපති උනාමත් බන්දුලයි කබ්‍රාල්ටයි දීල බලන් ඉන්නව මිසක් මූ දන්න මොන ආර්තික විද්යාවක්ද :lol:
    මූ මේ ආත්මෙට ජනාධිපතිවත් අගමැතිවත් වෙන්නෙ නෑ බන්. මහින්ද මූට දැන් අගමැති දීල අයින් උනොත් ඇරෙන්න එකත් නෑ. බාප්පා මහත්තයා මහින්දගෙ චන්ද පදනම හෝදලමා දුන්නා. මහින්ද මලාම අගමැති දිනේශ්, රාජපස්ස කල්ලිය ඉවරයි. මූට වෙන්නෙ පැත්තකට වෙලා පුක දික් කරන ඉන්න.
     
    Sen-lu

    Well-known member
  • මූ මේ ආත්මෙට ජනාධිපතිවත් අගමැතිවත් වෙන්නෙ නෑ බන්. මහින්ද මූට දැන් අගමැති දීල අයින් උනොත් ඇරෙන්න එකත් නෑ. බාප්පා මහත්තයා මහින්දගෙ චන්ද පදනම හෝදලමා දුන්නා. මහින්ද මලාම අගමැති දිනේශ්, රාජපස්ස කල්ලිය ඉවරයි. මූට වෙන්නෙ පැත්තකට වෙලා පුක දික් කරන ඉන්න.
    Never underestimate the power of BISONS.U will be surprised
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Video eka hadala thiyenne hena gonek. Janadipathi/Paksha nayaka kiyanne siyalla dath newene. Danne nathi ewwata baila uththara denne nathuwa field ekata adala danuma thiyena kenekgen ahanna kiyana eka thama denna puluwan hodama uththare. Lankawe kohomath thiyenne Kreeda amathigen ahanawa krushikarmaya gana, finance ministergen ahanawa kreedawa gana.
    Okkoma ekek dannawanan cabinet mandalayak oni naane. Doctor kenekgen ahanna oni engineering questions newe. Media unnan ahannema gon thaleta kohomath :rofl:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    munta koranna puluwan itigediyak naha
    balaya aragena nadu tika ayin karagena, thaman saha wate inna ewun goda daganna haduwe
    corona apu nisa poddak kora, hituwata wada ikmanata collapse una

    Video eka hadala thiyenne hena gonek. Janadipathi/Paksha nayaka kiyanne siyalla dath newene. Danne nathi ewwata baila uththara denne nathuwa field ekata adala danuma thiyena kenekgen ahanna kiyana eka thama denna puluwan hodama uththare. Lankawe kohomath thiyenne Kreeda amathigen ahanawa krushikarmaya gana, finance ministergen ahanawa kreedawa gana.
    Okkoma ekek dannawanan cabinet mandalayak oni naane. Doctor kenekgen ahanna oni engineering questions newe. Media unnan ahannema gon thaleta kohomath :rofl:

    but prime minister kenek wenna inna dial ekata overall idea ekak tiyenna oni vision eka gana
    its like a CEO or deputy CEO of a company :) Also senior leadership should aware of the vision
    ------ Post added on Dec 21, 2021 at 8:25 PM
     
    • Like
    Reactions: Sonique

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ගෝටාබය මාතියා දින්නා නම් ඔහොම වෙන්නෙ නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    munta koranna puluwan itigediyak naha
    balaya aragena nadu tika ayin karagena, thaman saha wate inna ewun goda daganna haduwe
    corona apu nisa poddak kora, hituwata wada ikmanata collapse una

    but prime minister kenek wenna inna dial ekata overall idea ekak tiyenna oni vision eka gana
    its like a CEO or deputy CEO of a company :) Also senior leadership should aware of the vision
    ------ Post added on Dec 21, 2021 at 8:25 PM
    E unath hariyatama nodanna deyak gana uththarayak denna baane ban uu danne naththan. CEO kenek unath danne technical knowledge ekakata wada eka handle karanna puluwan kaatada kiyana ekane. Inpasse technical un meetings waladi dena information ne eliye awith kiyanne. Anika CEO scene ekai Politics ewwai compare karana eka not fair. Companyak expert karanne eka field ekakne. Ministry ekak wage thama ekath. Oya Dammika Perera ehema AI gana kiwwe. Wadiya kiyanna giyaama chaw wenawa eka uge field eka nowene hinda.

    Media eka prashne ahuwama Namal nokiya kiyanne eka gana kiyanna ba kiyalane. Ehema kiwwama ekama aayi ahana eka gon wage nadda. Danne nathi hama magulatama uththara dennai opinion kiyannai gihilla thama kela wela thiyenne. Sir giya nodanna krushikarmayak gana kiyanna dan aathal. dan Namal Parlimenthuwe unofficial PM wage hama ekatama uththara denawa adaala field eke wade karanne nathuwa. :oo: Mamanan danne nathi magul danne na kiyanawata kamathiy baila gahanne nathuwa boruwata. :D
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූ මේ ආත්මෙට ජනාධිපතිවත් අගමැතිවත් වෙන්නෙ නෑ බන්. මහින්ද මූට දැන් අගමැති දීල අයින් උනොත් ඇරෙන්න එකත් නෑ. බාප්පා මහත්තයා මහින්දගෙ චන්ද පදනම හෝදලමා දුන්නා. මහින්ද මලාම අගමැති දිනේශ්, රාජපස්ස කල්ලිය ඉවරයි. මූට වෙන්නෙ පැත්තකට වෙලා පුක දික් කරන ඉන්න.
    හෙළ යක්කුන්ට මතක සති දෙකයි කියලා කිව්වේ කට කහනවට නෙමෙයි 😉