මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

YakuzaSl

Member
Aug 21, 2026
2
1
3
Swiszerland
අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
නැ බං තනියම ඉන්න එක තමයි සුපිරි මාත් වැඩිය යලුවො එක්ක නැ බදින්න කලින් වයස 24 වෙනකම් කරන්න පුලුවන් හැම කුපාඩි වැඩක්ම කරා පස්සෙ මම රට අවා 😂 තෙරැනා තනියම ඉන්න එක තමයි සුපිරි පවුල එක්ක
 
  • Like
Reactions: wtsamantha