අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Dimo Bus

    Kattiyata mathaka athi Dimo bus eka lankawe hadapu. Ekatath me wagema seen ekak une.

    German walin engineersla genalla design karala mehe haduwe. Supiriyatama thibba.. Thamath hadata duwanwa. Layland walata wada hodai... Bangladesh/ Nepal walata exportuth kara mama danna widiyata... :shocked::shocked:

    Mathinige duwa thama ekatatha wade dunne 94-2000 kaale... :no::no::no:

    Our people are much more talented than India/Singapore or Thaiwan but our country will never developed for sure because of fucking politicians .
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කතාව රසවත්, අදටත් බලයට පත් රජයන් මේ වගේම පළිගැනීම් කරනවා වගේම තම හිතවතුන්ට පමණක් කුණු කොල්ලයට ආයතන, ඉඩකඩම් ජයටම විකුණනවා. ඉතින් කෝමද ජාතියක් ඉස්සරහට යන්නෙ?
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    ඒ කාලෙත් එහෙමයි අදත් එහෙමයි , හොද වැඩක් කරන්න ගියොත් රට විකුනන වා කියලා බොරු දේශප්‍රේමීන් අඩනවා:no::frown::(:no::nerd:
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    ඔය කුහක කම තේරුම් අරගෙන අතඅරිනකම් අපේ රටට දියුණුවක් ගැන කතා කරලවත් වැඩක් නෑ

    Great post