අපිට මතක 2021 ============

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,858
    8,195
    113
    අපිට මතක 2021
    ============
    ♦️
    යෝෂිත රාජපක්ෂ සිංහරාජයේ හෝටලයක් හැදුවා.
    ♦️
    ලෝකෙ තිබුණ අන්තිම පණු කරඳ ගහ ලංකාවෙන් හොයාගත්තා.
    ♦️
    වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නා.
    ♦️
    ලංකාව වටේ හිටපු කැස්බෑවො සේරම වඳවුනා.
    ♦️
    පෝට් සිටියට යන්න වීසා ගන්න වුනා.
    ♦️
    හොද්දකට දාන්නවත් කහ නැතිවුනා.
    ♦️
    ලංකාගම පාරක් හදන්න සිංහරාජෙ තිබුණ ඔක්කොම ගස් කැපුවා.
    ♦️
    ලංකාවෙ අන්තිම මනුස්සයත් වැක්සීන් එක ගහලා ඉවර වුනාට පස්සෙ සජිත් සහ අනුර වැක්සීන් එක ගත්තා.
    ♦️
    රට විසාලාවක් වුනා.
    ♦️
    සාෆිව පඩි දීලා නිදහස් කලා.
    ♦️
    සපුගස්කන්ද තෙල් පිරිපහදුව සදහටම වහලා දැම්මා.
    ♦️
    ජවිපෙ පක්ෂ මූලස්ථානය හදන්න අධි සුඛෝපභෝගී දැව, ටයිල්, බාත් රූම් ෆිටිංග්ස්, බ්ලොක් ගල් සේරම සහෝදරවරු නිකන් දුන්නා.
    ♦️
    ෂැංග්‍රිලා හා සමාන පහසුකම් තියෙන මොනාක් ඉම්පීරියල් හෝටලය ජවිපෙ පක්ෂ රැස්වීම් තියන්න කෑම බීම සහිතව නිකන් දුන්නා.
    ♦️
    ලංකාවෙ ඩොලර් සංචිත බින්දුවට බැස්සා.
    ♦️
    රට කඩන් වැටුණ හැටි කියන්න සන්නස්ගල ලයිව් ආවා.
    ♦️
    මහින්ද රාජපක්ෂ සල්ලි දීලා ජෙට් එකක් ගත්තා.
    මේ පරම සත්‍ය ටික ඇහුවට පස්සෙ මමත් ඊළඟ පාර දෙන්නෙ අනුරට කියල හිතාගත්තා.
    😌

    🙏
     
    • Sad
    Reactions: pasansnoop

    planner123

    Well-known member
  • May 22, 2018
    8,365
    14,454
    113
    Seramath narakai JVP ekath narakai wage vibe ekak enne mata.
    Mahinda Ranil Sajith set ekata wada Anura wenas kiyala hithanawa nam gahanna ona madu waligen.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    නන්දෙගෙ පාලනේ ගැන ඔරකල් ටෝක් දුන්න වේස බයියෝ භූමිතෙල් පෝලිමට වැට්ටුවා.