අපිට මන්ත්‍රී/ඇමති ඔපර්ස් නැහැනේ..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
adoo patta ah
supiri
uba fulltime owada karanne
ඔව් මචන්, දැන් ටිකක් කරනවා අඩුයි.. ඇස්වල පොඩි කේස් එකක් ආවා ඔන්ලයින් ඉදලා. බ්ලඩ්ප්‍රසර් සුගර් කෙස් එන තත්වෙටම ආවා.. එකතැන ඉදලා. ඩොක්ටර්ස්ලා කිව්වා අඩු කරන්න කියලා. නැතිනම් හාට් කෙස් එයි කියලා. ඒ නිසා දැන් කරන්නේ නැහැ ගොඩක්. මේ දැනුත් ඇස් වල කේස් එකකට බෙහෙත් ගන්න ආපු ගමන්.
 

gihan18

Junior member
  • Apr 16, 2015
    76
    7
    8
    ටැක්ස් නැහැ කිව්වා නිසා ගෙන්න බැලුවේ මචන්.. මේ මාස 7-8ක සල්ලි..මම විත්ද්රෝව් එක දාන්න කියලා ඉන්නේ නෙට්ටේලර් එකෙන් HSBC ඩොලර් අකවුන්ට් එකට. එහෙම දැන් සල්ලි ගෙනාවට අවුලක් වෙන එකක් නැහැ නේද?

    Mona kramekata gaththath hodama widiya thamai mchn podi ganak mulin withdraw karala balapn. Awlak naththam ithuru tikath ganin. Kiyatawath okkoma ekapaara adinna epa. Well done bro. :D :D
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Mona kramekata gaththath hodama widiya thamai mchn podi ganak mulin withdraw karala balapn. Awlak naththam ithuru tikath ganin. Kiyatawath okkoma ekapaara adinna epa. Well done bro. :D :D
    මාත් දැන් බැංකු දෙකක් එක්ක කතා කළා මචන්. තාම හරි ප්‍රතිචාරයක් නැහැ එකකින්වත්.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Idamak aragena organic foods hadala honda ganakata sell karapan.
    එහෙම එව්වා හරියයිද බන් දැන් තියන තත්වේ එක්ක. පොඩි එකෝ ටුවරිසම් අයිඩියා එකක්නම් තියනවා.
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    fx & binary neda. patta ban niyamai. uba monada machan use karanne.. PA da nathnam mokak hari strategy ekak thiynawda
    good luck bun. wadi wadiyen $$$ adapan lankawata :):):)
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය සල්ලි අපි ලංකාවෙ අපෙ බැන්ක් එකවුන්ට් එකකට දාගන්නෙ කොහොමද ?
    පේ පෑල් තාම ඇක්ටිව් නැහැ නෙද මෙහාට ?
    අපි වෙන රටක ඉඳන් හැදුවොත් පේ පෑල් පාවිච්චි කරන්න පුළුවන්ද ?

     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය සල්ලි අපි ලංකාවෙ අපෙ බැන්ක් එකවුන්ට් එකකට දාගන්නෙ කොහොමද ?
    පේ පෑල් තාම ඇක්ටිව් නැහැ නෙද මෙහාට ?
    අපි වෙන රටක ඉඳන් හැදුවොත් පේ පෑල් පාවිච්චි කරන්න පුළුවන්ද ?

    මෙච්චර ලොකු අමවුන්ට් නම් ෆේක් ඩිටෙල් දාලා ගන්න එපා බන්. ඩොලර් 100-150ක් නම් කමක් නැහැ. පේපැල් යුස් කරන්න එපා එහෙම. ලංකාවට ගන්න පුළුවන් විදි ගොඩක් තියනවා. ස්ක්‍රිල් ට්‍රාන්ස්ඵර්වයිස් වගේ ඒවා යුස් කරලා කෙලින්ම LKR අකවුන්ට් වලට දාන්න එපා. එතකොට ඒවා රෙමිට් වෙන්නේ නැහැ. හොදම දේ, ෆොරින් කරන්සි හැටියට එවන්න ස්විෆ්ට් ට්‍රාන්ස්ෆර් එකකින්.
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    BUMP machan good luck man..healthy ekath maintenance karapan... sallima newe . jiwithe kiyala hithannath weii..anika agama dahamata tikak yomu weyan...good luck machan