ඔව් මචන්, දැන් ටිකක් කරනවා අඩුයි.. ඇස්වල පොඩි කේස් එකක් ආවා ඔන්ලයින් ඉදලා. බ්ලඩ්ප්රසර් සුගර් කෙස් එන තත්වෙටම ආවා.. එකතැන ඉදලා. ඩොක්ටර්ස්ලා කිව්වා අඩු කරන්න කියලා. නැතිනම් හාට් කෙස් එයි කියලා. ඒ නිසා දැන් කරන්නේ නැහැ ගොඩක්. මේ දැනුත් ඇස් වල කේස් එකකට බෙහෙත් ගන්න ආපු ගමන්.adoo patta ah
supiri
uba fulltime owada karanne

