රාජපක්ශ ගොන්නු ටික මේ මිනිස්සු අමු අමුවේ මරලා දාන එක උබලට පේන්නෙ නැද්ද? මේවා සහ ගහන අපරාද.. එකෙක් ගෙනාවා පුටීන් කියල ආපු දවසේ ඉදන් රට ඉවරයි..
පාටලීට බැන බැන ඉදපන් දැන්
රාජපක්ශ ගොන්නු ටික මේ මිනිස්සු අමු අමුවේ මරලා දාන එක උබලට පේන්නෙ නැද්ද? මේවා සහ ගහන අපරාද.. එකෙක් ගෙනාවා පුටීන් කියල ආපු දවසේ ඉදන් රට ඉවරයි..
පාටලීට බැන බැන ඉදපන් දැන්
@PHBhagya ge gear eka matak unaඔය මොනවද ඕවද හේතු මේ තියෙන්නෙ හේතු ජෙප්පො රට කෑව. මිනිස්සු හැසිරෙන්න දන්නෙ නෑ. ලෝකෙම තියෙන වෛරස් එකක් අපිට විතරද ඔහොම වෙලා තියෙන්නෙ.
මේක තමා එකම විසදුම
![]()


හොක් හොක් …මොක්කුද මන්ද මේවා ලියන හරක්.…. nz japan දුපත් කියමු. 3 න වෙනි ලෝකේ රටවල්ද ? අපේ තඩි ගොන්නුත් රචනා ගෙඩි පිටින් ගිලින්නේ. අනේ ෂෝයි රචනාව ..එකනම් ඇත්ත ..හොක් හොක් හොක්
දැන් ලංකාව තුන් වැනි ලෝකෙ රටක්ද?
වෙන වෙලාවට නං පළවෙනි ලෝකෙටත් උඩින් කියල කියන්නෙ.
තුන් වෙනි ලෝකෙ උනාම ඇයි කොවිඩ් පාලනය බැරි වෙන්නෙ? හේතු කියන්න බලන්න.
මට පේන එකම හේතුව කොන්ද පණ නැති ජනාධිපති පොන්නයට රටේ නීතියක් දාන්න පණ නෑ NZ ගෑනිට තරං වත්. එච්චරයි. ඕකා NZ PM ගෙ ලැට් හෝදන්න ගැලපෙනවා. වෙන දෙයක් නං බෑ. මෝඩ පොන්නයයි උගේ පස්සෙ යන පොන්න රැළයි.
jepponta benala hari hitha santhosa karaganin wahalo, umbe hithama dannawane, umba puka deegena kade giya gota fail kiyala..ජෙප්පොන්ට අවුල් ගියාම කුණුහරප පනිනනවා සට සට ගාල.
වැඩිය ඕනේ නෑ.බෙලපන් ජෙප්පෝ වෙනින් රැලි වලදී මැරෙන ගැන දැම්මේ මිනී කාක්කෝ වගේ. මේ වෙලාවේ. එකෙක් FB එකේ status දානවද. නෑ...
උන් දන්නවා උන් ගහපු ගේම.... මේ මරණවලට කෙලින්ම වග කියන්න ඕනේ ජෙප්පෝ .....කාලකන්නි පොන්න හැති කරේ....
ජෙප්පොන්ට අවුල් ගියාම කුණුහරප පනිනනවා සට සට ගාල.
වැඩිය ඕනේ නෑ.බෙලපන් ජෙප්පෝ වෙනින් රැලි වලදී මැරෙන ගැන දැම්මේ මිනී කාක්කෝ වගේ. මේ වෙලාවේ. එකෙක් FB එකේ status දානවද. නෑ...
උන් දන්නවා උන් ගහපු ගේම.... මේ මරණවලට කෙලින්ම වග කියන්න ඕනේ ජෙප්පෝ .....කාලකන්නි පොන්න හැති කරේ....
ජෙප්පොන්ට අවුල් ගිය එක මම දන්නෙ නෑ.
ලංකාවෙ ජනාධිපති කියන තරු ගහපු පොන්නයට නැව් ටෝක් දෙන්න විතරයි පුළුවන්. ඇමරිකාවෙදි විතරයි උන්ට ගැළපෙන තැන ලැබුණෙ. ඒක මදිකමක් වගේ නිසා කාලකණ්ණි කම්බ හොරු ලංකාවට ඇවිත් ලංකාවෙ ව්‍යවස්ථාවත් වෙනස් කරගන්නවා උන්ට නටන්න ඕන විදියට.
ඒවයි, හොරාකෑමයි, නැව් ටෝක් දෙන එකයි විතරයි පුළුවන් උන්ට. තියෙන හීනමානෙට බැරි වැඩත් කරන්න ගිහින් රටටම කෙළෙව්වා කාලකණ්ණි පරයලා ටික.
![]()
දවස් ටික බලපන්. දැන් උඹට තේරෙනවනේ කව්ද රටටම කෙලෙව්වේ කියල.
රටට කෙළවන එකෙක් ගෙන් රට බේරගන්න බැරිනං මොන පොන්නයෙක්ද ඒ රටේ ජනාධිපති? එච්චරයි. මොනවත් බැරි තරු විතරක් තියෙන පොන්නයො රටම කනවා. 2019 අප්‍රේල් ඉඳන් මරන එකයි, හොරකමයි විතරමයි කරන්නෙ.
මේවා මොනවද?
View attachment 138896
දමිත් කේතක ලියයි:
මීට කළින් දවසකුත් මේක ලිව්වා....ආයෙම ලියන්නෙ මේ වෙලාවෙ තියෙන අවිනිශ්චිත බවත් එක්ක වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැති නිසා....
ජපානයේ විශ්ව විද්‍යාලයකින් කොවිඩ් මර්ධනයේ නවසීලන්ත සාර්ථකත්වය ගැන කරපු ගවේෂණයකදි හොයාගෙන තිබුණා, ඒකට ප්‍රධාන හේතුවලින් එකක් කියලා, නවසීලන්තයට, වෙනත් රටවලින් මායිම් වූ ගොඩබිම් දේශ සීමා හෙවත් "ෂෙයාඩ් බෝඩර් ලයින්ස්" නොතිබීම....යුරෝපයේ එන්නත්කරණය පටන් ගන්න පෙර කොවිඩ් මර්ධනය අපහසු උනේ මේ නිසයි....ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම යනාදී රටවල් සේරම අරගෙන බලන්න දේශ සීමා....
ශ්‍රී ලංකාව කියන්නෙත් අන්න ඒ වාසිය තියෙන රටක්....මෙහේ තියෙන්නෙ සසන්ධිගත මුහුදු සීමා සහ නිරවුල් ගොඩබිම් සීමාවක්....
මේ රට දිහා සැළකිල්ලෙන් බලන කෙනෙකුට පේනවා මේකෙ
- ඉතාම හොඳ, දක්ෂ, පුහුණු සෞඛ්‍ය සේවයක් තියෙනවා
- ලෝකයේ හොඳම ළමා සෞඛ්‍ය වැඩසටහනක් තියෙන නිසා, සෞඛ්‍ය සේවය ජනතාවට කොච්චර සමීපව පවතිනවාද, දිවයින පුරා ව්‍යාප්තව තිබෙනවාද කියල දන්නවා....
- මැලේරියා, බරවා, පෝලියෝ ආදී රෝග තුරන් කරපු ප්‍රජා සෞඛ්‍ය සේවයක් තියෙන රටක්
- විද්‍යා සහ ගණිත විෂයන්ගේ දැනුමින් ගේමක් ගහන්න පුලුවන් විශ්ව විද්‍යාල ප්‍රජාවක් ඉන්නවා. ලෝකයේ අමාරුම තරඟ විභාගයකින් ගොඩ ආපු අය
- ලක්ෂ පහකට ආසන්න ත්‍රිවිධ හමුදා, සහ පොලිස් නිළධාරීන් ඉන්නවා... ඔවුන් ඉතාම හොඳ පුහුණුවක් තිබෙන අය වගේම, මේ රටේ තරමට හොඳ සම්පත් තියෙන අය....රට පුරාම ස්ථානගත වෙලා ඉන්නවා...
- සියළු රටවල ආර්ථික ක්‍රියාකාරකම් ඇණ හිට තිබෙන වෙලාවෙ ආර්ථික අවස්ථා සඳහා ජාත්‍යන්තර තරඟය අඩුයි....ආහාර බෙදා දීම ක්‍රමවත් කර, ටික රට වසා තබන්න ඇත්තටම බැරි කමක් නෑ.....පුලුවන්....චක්‍රීය පරිභෝජන අවශ්‍යතා ඇමරිකාවෙ වගේ සංකීර්ණ නෑනෙ....
- වාහන ඇති තරම් තියෙන රටක්....තව වාහන අලුත්වැඩියා කරන්න වැඩ්ඩෝ ඉන්නවා....
- එන්නත් අවශ්‍ය පරිමාවට ජාත්‍යන්තරයේ ලැබුණා....නොමිළේ වගේම මුදලටත් ලැබුණා....සෑම එන්නත්කරණ වැඩසටහනකම වගේ ලංකාවෙ නමත් මුල් හරියෙන්ම තිබුණා...
ඔය සේරම තිබිලත් ඇයි මේ ඛේදවාචකය ළඟා කරගත්තේ...?
දුර දිග බලලා, බැරිම නම් අනික් රටවලින් ආදර්ශයක් අරගෙන හෝ, නියම වෙලාවට කළ යුතු දේ කලේ නැහැ...
ඔය කියපු සම්පත් සිදුවිය යුතු අනුපිළිවෙලට සම්බන්ධීකරණය කලේ නැහැ....
එක මොළයකට වඩා මොළ ගණනාවකින් එන ප්‍රතිඵලය හොඳ බව කල්පනා කලේ නැහැ....තමන්ගේ රජයේ විශේෂඥයන් සිටියත්, ඔවුන් කියු දෙයක් ගණන් ගත්තේ නෑ....
ඒ වෙනුවට කලේ, තමන් දන්නා කියන පිරිස විතරක් ලං කරගෙන, සියළුම බළතල අතට ගත්තු පිරිසක්, මිතුරන් කල්ලියක් සමඟ එක්ව ඉතාම උද්දච්ඡ, අත්ථනෝමතික ලෙස සියල්ල මුළ සිටම ඇනුවා....තවමත් එහෙමමයි....
තවමත් හිතාගෙන ඉන්නෙ ආසාදන ව්‍යාප්තිය එක්ක තරඟෙට ඉන්ජෙක්ෂන් ගහගෙන ගහගෙන ගියොත් ගොඩ දාන්න පුලුවන් කියලා....
දැන් නම් ඉතින් කොහොමත් දෙයියන්ටම තමා බාර.....
---
දමිත් මේ කියන දේවල් easier said than done තමයි, ඒත් ඉතාම රීසනබල් කාරනා. ඔතන නොකියවුන තව දෙයක් ලංකාව ජාත්‍යන්තර මඟීන් ලක්ෂ ගණනින් රටට ඇතුල් වෙන ආර්ථික මර්මස්ථානයකුත් නොවීම. ඇත්තටම මේ අපි ෆේල් වෙමින් ඉන්නෙ ලේසි විභාගයකින්. අපිට මෙහෙම විය යුතුව තිබුනෙ නැහැ.
("විය" title එකෙන් හැලිල. Fitting because we're a bunch of fuck ups)
ඇයි උඹ දැක්කේ නැද්ද අධි චෝධනා ගොනු කරලා තියනවා... ඒවා දැක්කේ නෑ වගේ යනවා නේ පොන්ස්
පාටලී දැන් සනීපෙන්ද ?
බලපන් ජෙප්පෝ කරපු බලු වැඩේ. උද්ගෝෂණ කරලා රට කෑවා
------ Post added on Aug 13, 2021 at 8:09 AM
![]()
දවස් ටික බලපන්. දැන් උඹට තේරෙනවනේ කව්ද රටටම කෙලෙව්වේ කියල.
3වෙනි වේව් එකේදී තමයි ලංකාව 3වෙනි ලෝකෙ රටක් උනේ..
1&2වේව් වලදී අපි තමයි හොදටම කලේ සියුමැලි ෆොන්ස්