අපිට මොකද වුණේ...?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    IMG-3044.jpg
    // අධ්‍යාපන තරගය අඩුයි //

    මේ මෝඩ කතාව කියන්නේ එහෙ public school(free education ) වලට ළමයි දාන උන්

    private school (paid education ) ගිහින් බලපන් කොච්චර තරගයක් තියෙනවද කියලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,150
    113
    අපි වැඩට ගත්තා සාමාන්‍ය රස්සාවකට , sweden ඉඳන් ආපු අනාත ජීවියෙක්...අවුරුදු 2ක්
    විතර , ගෙදර, ඉඳලා ජොබක් නැතිව.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    aruta pr danna puluwan kama tiyeddith geni epa kiyala.aparade inna berinan ekko passport ekak hadan hari lankawata enna tibba.
    PR apply කරලා රිජෙක්ට් වෙන්න ඇති බං. ලිවිංකොස්ට් එක වැඩි නිසා ආයෙත් එන්න ඇති.
    මේපැත්තෙ මෙඩිසින් වලට Australia ගිහින් රිපීට්වෙලා ඩ්‍රොප් අවුට් වෙලා ලංකාවට ආව එකියකුත් දැන් විශ්ව ශක්තියෙන් ලෙඩ හොදකරනවා. ඒකි කියන්නෙ වෙස්ටර්න් මෙඩිසින් වලට වැඩිය මේක හොද නිස ඩිග්‍රිය නවත්තලා මේකට ආවලු . ඕම පොන්න කතා තමයි ගොඩක් උන් කියන්නෙ
     
    • Haha
    Reactions: EVC