අපිට යන්න කිව්වා බන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    මචං දැන් නම් ෆ්‍රී ලාන්ස් ඒවත් ෂුවර් නෑ නේද? ඇයි ඒ වැඩ දෙන්නත් සල්ලි තියන එවුන් ඉන්න එපැයි. මම වැඩිය ආර්ථික විද්‍යාව දන්නෙ නම් නෑ ඒත් මට හිතෙනවා හැම රටක්ම වගේ පිටරටවල් වලට ඇදිල යන මුදල් අවම කරන්න ඕන නිසා ටික කාලෙකට හරි අවුට් සෝස් කරන එක තනර කරයි හෝ සීමා කරයි කියලා. එතකොට ඔය ඔන්ලයින් මනි හොයන එවුන්ටත් සෑහෙන කට්ටක් කන්න වෙනවා.


    ඔව් කිසිම දෙයක් සදාකාලික නෑ