අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අම්ම ගහයි කිව්වලු.:shocked:

    ඔන්න වාඩිවෙන්න ඉඩ දීපල්ලා පට්ට මොලකාරයෙක් ඇවිල්ලා...:rofl:

    ඕය වගේ කට්ටිය මොලේ පලුදු වෙයි කියල හිටගෙන ඉන්නකොට මම කොහොමද ආයිබෝං වාඩිවෙන්නේ..:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..

    මන් වතාවකුත් කිවුවේ! මං බොරුද කිවුවේ?:rofl: මොකාක් හරි අන්ඩර දෙමළයක්මයි කිවුවොත් කියන්නේ! :D
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..

    උඹ සිරාවටද ඕක දැම්මේ? :confused: ගොඩක් හයියෙන් පාගන්න එපා කකුල යට තියන්නේ උඹේම නැට්ට.. :rofl::rofl:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    නැකැත් රාල;17070958 said:
    උඹ සිරාවටද ඕක දැම්මේ? :confused: ගොඩක් හයියෙන් පාගන්න එපා කකුල යට තියන්නේ උඹේම නැට්ට.. :rofl::rofl:

    :P:P:P:P:rofl::rofl::rofl::rofl::P:P:P:P:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙට නිව්ස් වලට මේ වගේ සීන් එකක් පෙන්නුවොත් දැනගනිල්ලා ඒ බඩා මාමිගෙ අත කියලා

    eYYbySx.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    කිබුලා මාමි ඇත්තටම "අල්ලා" වෙන්න බැරිද ?

    අල්ලා කිබුලා මාමි වගේ ඇවිත් තම්බි මෝල් කරලා ආතල් ගන්නවා වෙන්න බැරිද? මොකද අපි දන්න හැටියට අල්ලා කරේම ඔය වගේ කුප්ප වැඩනෙ :D

    අල්ලා..................................................................................... කෝ උයා. .
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by banjamin_button
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..

    ළිඳට බහින ගමන් දත් ටිකට කවර් එකක් දාගනින්. :sorry:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මේවා මහ කැරි වැඩ සහෝ.:rofl: අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන :sorry:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    යාළුවා;17071040 said:
    ළිඳට බහින ගමන් දත් ටිකට කවර් එකක් දාගනින්. :sorry:

    ඒම කොරන්න එපා අප්පා..අපි අපි නේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: :yes: ඔව් ඔව්.... මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා කිව්වේ; "මල්ලි; මම ආගම් තුනක් කියවලා තියෙනවා..... ත්‍රස්ථවාදී සංවිධාන 2ක් අධ්‍යන්‍ය කරලා තියෙනවා" ආදී වශයෙන් තමා...... :yes: :D

    :rofl: දත් හතරක්ම ගලවලා දාපු ඕකට මගේ ඉතුරු දත් ටිකත් කජ්ජක් නෙවේ..... :P :baffled: :dull:
    :sorry: කුරානය කියවීමෙන් පමණක්ම කියවන්නා මුසල්මානුවෙක් ලෙස හෝ කොනකපාලයෙකු ලෙස හෝ හංවඩු ගහන්න බෑ නෙ මාමෙ...
    කිඹුලා ආපුදෙං කො ඇත්ත දැන ගන්න:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙට මේකේ comments ටික දැක්ක ගමන් කිඹුල් මාමා සේරටම ගුධ-රමණය කරයි වගේ :baffled::rofl::eek:

    බය වෙන්න එපා කිඹුලා කොන කපලා තාම ප්ලාස්ටර් දාගෙනලු ඉන්නේ. රමනය කෙසේ වෙතත් මේ දවස්වල චූ දාන්නත් අමාරුලු.:rofl::rofl::rofl::P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..

    බුරුවාටද ඇන්දේ නැත්නම් කොටලුවාටද?:rofl:

    :rofl::rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    උඹට තාම වෙලාව තියනවා,... හිටපිය තව ටිකකින් තොට අහගන්න පුලුවන් වෙයි හොඳ මහප්‍රාණ වලිං
    මෑනියංගේ වස්ත්‍රය.. :P
     
    Similar threads