අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ ඔය සැකකරු මට කිව්වා දවසක් කඩේ ටොයිලට් පේපර් ඉවරවෙලා ඕක අරන් ආවා කියල කොල කඩල පුක පිහින්න...

    දවසක් පුක පිහින්න කොලයක් කඩපු ගමන් නිකමට කියෙව්වලු. ඒකේ තිබ්බ මනස්ගාතයි ලමා අපචාරයි ෆැන්ටසි දවල් හීනහි දැකලා හිතුනලු ඕකෙන් පුක පිහින එක ගූ වලටත් කරන අපහාසයක් කියල:lol::lol:. දැන් ඕකෙන් කොල කඩලා වල් බල්ලන්ට දවල්ට කාලා ඉතුරු වෙන ඉදුල් දාලා දෙනවලු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උරාජ් කිබුලාව විනාස කරලා
    අය්යෝ සල්ලි
    කුරාන් එක :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද සිංහල සාහිත්‍ය පාඩම - සභ්‍යත්වයෙන් යුතුව කුණුහරුප දෙසාබාන්නේ කෙසේද

    දැන් ඉතින් අහගන්න ලෑස්ති වෙලා හිටපල්ලා.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මටසිරි....
    යකෝ ඔය මනුස්සයා කොයි ආගම ගැනත් හොදට අද්‍යයනය කරන කෙනෙක් නෙ..
    ඉතිං කුරානයත් කියවන්න ගන් නඇති. ආගමක් ගැන දැනගන්නෙ නැතුව කොහොමද ඒ ආගමේ හරි වැරදි වත් දැනගන්නෙ ...
    ප.ලි..
    තෝ මං බස් එක හද හද ඉන්නකොට කෝල් කලේ මේක ගැන අහන්නද..:dull:
    තෝ නං එන්න තියෙන දතුත් ගලෝ ගන්නවා ලගදිම... :dull:

    ලගදීම මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඔන්ලයින් ෆෝරමයක ඇමතිය හැකි උපරිමය දක්වා ව්‍යංගාර්ථ රසය මුසු ඇමතීමක් බලාපොරොත්තු වන්න.. :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ නං එන්න තියෙන දතුත් ගලෝ ගන්නවා ලගදිම... :dull:

    ආරචියේ හැටියටනම් එකපාරම දත් හතරකට වැඩේ දුන්නලු. :P:P:P

    ඔව් ඥාණ දත් 4 ක්....... දැන් ඕකාට ඥාණේ නෑ.......... :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දත් දොස්තර මහත්තයා රත්නෙට අතවරයක්වත් කොලාද මන්දන්නෑ මේ විරසකේ?
    මොකද මං දන්න විදියට රත්නෙ නිතරම ඩෙන්ටලේ පැත්තෙ යන එන කෙනෙක්.
    දවසක් පිටිපස්සෙ වඩුවැඩ කාමරේ ඉදන් රත්නෙ අඩ අඩ එනවත් දැක්කා. මං විතරක් නෙවේ තව එළකිඑයෙ කීප දෙනෙක්ම උන්නා එතන.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දත් දොස්තර මහත්තයා රත්නෙට අතවරයක්වත් කොලාද මන්දන්නෑ මේ විරසකේ?
    මොකද මං දන්න විදියට රත්නෙ නිතරම ඩෙන්ටලේ පැත්තෙ යන එන කෙනෙක්.
    දවසක් පිටිපස්සෙ වඩුවැඩ කාමරේ ඉදන් රත්නෙ අඩ අඩ එනවත් දැක්කා. මං විතරක් නෙවේ තව එළකිඑයෙ කීප දෙනෙක්ම උන්නා එතන.

    :oo::oo::oo:
     
    ඔව් ඔව් මමත් දැක්කා. හරිම අමාරුවෙන් කොර ගහ ගහ ආවේ. :sorry:
     
    Similar threads