කෙමිකල් ගින්න වතුර ගහලා තව වැඩි කරා කියලා නැව් සමාගමෙන් නඩු දානව. රත්තරං කියන පින්ගුත්තරයා ටයි, ගොටා ගෙ මහලොකු මිලිටරි ජුන්ටාවටයි නැට්ට පුකෙ ගහගන්න වෙන්නෙ. උන්ට නම් පනින්න රටවල් තියෙනවා. ඒත් අර අසරණ මාලු අල්ලන මිනිස්සු කොහෙ කියලා යන්නද?
මචන්ල මුං කොහොම කිව්වත් මාලු කන්න හොදම නැහැ. පොඩි එවුන්ට නම් දෙන්නම එපා.
වෙන රටක නම් රත්තරං ව ඇමති කමෙන් අස් කරලා නඩුත් දාලා.
මචන්ල මුං කොහොම කිව්වත් මාලු කන්න හොදම නැහැ. පොඩි එවුන්ට නම් දෙන්නම එපා.
වෙන රටක නම් රත්තරං ව ඇමති කමෙන් අස් කරලා නඩුත් දාලා.