අපිට වන්දි ගෙවන්න වෙනවා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෙමිකල් ගින්න වතුර ගහලා තව වැඩි‌‌ කරා කියලා නැව් සමාගමෙන් නඩු දානව. රත්තරං කියන පින්ගුත්තරයා ටයි, ගොටා ගෙ මහලොකු මිලිටරි ජුන්ටාවටයි නැට්ට පුකෙ ගහගන්න වෙන්නෙ. උන්ට නම් පනින්න රටවල් තියෙනවා. ඒත් අර අසරණ මාලු අල්ලන මිනිස්සු කොහෙ කියලා යන්නද?

    මචන්ල මුං කොහොම කිව්වත් මාලු කන්න හොදම නැහැ. පොඩි එවුන්ට නම් දෙන්නම එපා.

    වෙන රටක නම් රත්තරං ව ඇමති කමෙන්‌ අස්‌ කරලා නඩුත් දාලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    මේක කොහෙන්ද හොයාගත්තෙ?
     
    • Like
    Reactions: CloudX64

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    Api mokada okunta wandi gewanne
    හොදට තිබ්බ නැව වතුර දාලා පුච්චලා ගිනිබත් කළා ට. උන් එහෙමයි නඩු දාන්න යන්නේ.

    කතාව ඇත්ත කුත් තියනව නේ. පොඩි ගින්නක් නේ ඉස්සෙල්ල තිබිලා තියෙන්නේ ෆොටෝ වලට අනුව. කාගේ හරි නොදන්නා කම නිසා වැරදි විදියට ක්‍රියා කරල තියෙන්නෙ.

    අපිට කියන්න තියෙන්නේ අපි දන්නේවත් නැහැ නේ කියලා තමා. පොඩි බෝට්ටුවෙන් වතුර දැම්මේ දිවරයෝ කියල තමා. අපි පව්. අපි හරි අහින්සකයි.
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ නිව්ස් එක මුලින්ම ආපු වෙලෙත් තිබ්බ, කෙමිකල් එකට වතුර දාපු නිසා නැව ගිනි ගන්න පටන් ගත්තා කියල, පස්සේ එකට දිගටම වතුර ගහල නේ. ඉතින් සමහරවිට කේස් එකක් ඇදෙන්න ඉඩක් තියෙනවා. වතුර එක්ක නරක විදිහට ප්‍රතික්‍රියා කරන මැග්නීසියම්, පොටෑසියම් ඒ වගේ මොනා හරි තිබ්බද දන්නේ නෑ නේ?
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    කෙමිකල් ගින්න වතුර ගහලා තව වැඩි‌‌ කරා කියලා නැව් සමාගමෙන් නඩු දානව. රත්තරං කියන පින්ගුත්තරයා ටයි, ගොටා ගෙ මහලොකු මිලිටරි ජුන්ටාවටයි නැට්ට පුකෙ ගහගන්න වෙන්නෙ. උන්ට නම් පනින්න රටවල් තියෙනවා. ඒත් අර අසරණ මාලු අල්ලන මිනිස්සු කොහෙ කියලා යන්නද?

    මචන්ල මුං කොහොම කිව්වත් මාලු කන්න හොදම නැහැ. පොඩි එවුන්ට නම් දෙන්නම එපා.

    වෙන රටක නම් රත්තරං ව ඇමති කමෙන්‌ අස්‌ කරලා නඩුත් දාලා.
    machan meka mokeda tibune?
     
    • Like
    Reactions: CloudX64

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ නිව්ස් එක මුලින්ම ආපු වෙලෙත් තිබ්බ, කෙමිකල් එකට වතුර දාපු නිසා නැව ගිනි ගන්න පටන් ගත්තා කියල, පස්සේ එකට දිගටම වතුර ගහල නේ. ඉතින් සමහරවිට කේස් එකක් ඇදෙන්න ඉඩක් තියෙනවා. වතුර එක්ක නරක විදිහට ප්‍රතික්‍රියා කරන මැග්නීසියම්, පොටෑසියම් ඒ වගේ මොනා හරි තිබ්බද දන්නේ නෑ නේ?

    නාගගේ පොස්ට් එකක තිබ්බ නැවක් එද්දී කලින් දැනුම් දෙන්න ඕනෙලු නැවේ තියෙන බඩු ගැන. නමුත් මුන් එහෙම දැනුම් දීලාත් නැහැ හරියට.

    නැවේ කතාවේ කිසිවකු ඔබට නොකියන හා නොදන්නා තිත්ත ඇත්ත
    මෙම සිද්ධියෙන් සිදුවූ විනාශය වචනයෙන් ප්‍රකාශ කල නොහැකි තරම් බරපතළය. මෙවැනි බරපතළ අපරාධ වලට රටේ නීතියක් නොතිබීම සෘජුවම බලපෑ බව බොහෝ විට ඔබ මෙන්ම 225+1 දන්නේම නැත.
    සිදුවූ අපරාධයේ සුල මුල බොහෝ විට අනතුරින් ගිලී යන නැවත් සමගම මුහුදු බත් වනු ඇත. මේ නැවේ පවටන ලද භයානක ගිනි ගන්නා සුළු නැව් බඩු ගැන නැවේ කප්පිත්තා දැන සිටියාද ? නැත්නම් ඔහුත් මෙම අපරාධයට වගකිව යුතු එම අපරාධයේම හවුල් කරුවක්ද ?
    රටේ රේගු නීතිය ප්‍රකාර කොළඹ වරායට එන නැව් වලට පටවන බඩු සම්බන්ධව නැවේ කැප්ටන් සම්පුර්ණ වගකීම භාරගත යුතුය. නැවක පටවා ඇති බඩු වල විස්තර ඇතුලත් cargo manifest එකේ ඇතුලත් තොරතුරුවල නිරවද්‍ය බවට සහතික කර රේගුවට ඉදිරිපත් කරන්නේ ඔහුය. නමුත් ශ්‍රී ලංකාව වැනි නීතියක් නැති හෝ නීතියක් තිබ්බත් නැති තරමට හෑල්ලු වී ඇති රටවල සිදුවන දේවල් ගැන මේ රටේ දේශපාලන අධිකාරිය (225+1) අංශු මාත්‍රයක දෙයක් දන්නේ නැත. ඒ ගැන උනන්දුවක් දක්වන්න කිසිම උවමනාවක්ද නැත. තහනම් බඩු, ඒවගේම ඉතා අවදානම් සහගත බඩු වෙනත් බොරු නමකින් රේගුවට ඉදිරිපත් කරන bill of lading එකේ සඳහන් කිරීම මේ රටේ සිදුවන සාමාන්‍ය දෙයකි. වැඩේ වැරදුනාම එහි සුල මුල සොයනවාට වඩා මොනවා හරි බොරුවක් දොඩවා මිනිස්සු රවටා වගකීමෙන් නිදහස් වන්න 225+1 සැමවිටම සුදානම්ය.
    එතනෝල් පටවා ඇති කන්ටේනරයක එතනෝල් තිබෙන බව නැවේ කප්පිත්තා සහතික කර රේගුවට ඉදිරිපත් කරන කාගෝ මනිෆෙස්ට් (cargo manifest ) එකේ වචනයක් සඳහන් නොවෙයි. ඒ වෙනුවට ටර්පන්ටයින් ඔයිල් හෝ වෙන දෙයක් රේගුව නොමග යැවීමට ප්‍රකාශ කරයි. සිගරට් පටවන ලද කන්ටේනර් එකම තුනී ලෑලි කියා රේගුවට ප්‍රකශ කරන්න නැවේ කැප්ටන් සුදානම්ය. සියල්ල මුදලට තීරණය වෙයි. මේ වගේ තුට්ටු දෙකේ, නීතියක් නැති රටවල එවැනි හොරකම හසු වුවද නැව් සමාගම් එය සතේකට ගණන් නොගනී. රේගු නීතියෙන් පනවා ඇති උපරිම දණ්ඩනය වූ රුපියල් ලක්ෂය ගෙවා පැනයාම මොවුන්ට සාමාන්‍ය දෙයකි (29 වන වගන්තිය). නමුත් නැවට පටවන ලද බඩු සම්බන්ධව රේගුවට බොරු ප්‍රකාශයක් කිරීමේ අවදානම නැව් සමාගම තේරුම් ගන්නේ බොහෝවිට මෙවැනි බරපතළ මුදලින් අගය කල නොහැකි තරම් අපරාධයක් සිදු වූ විටය. මේ
    සිදුවූ හානියෙන් ලොවම කම්පා වන මෙවැනි අපරාධයක් මන්කොල්ලයෙන් තොර ලොවක් නොදකින 225+1 ට බොහෝ විට සාමාන්‍ය දෙයකි. මාතෘ භුමිය තම දෑස් ඉදිරිපිට මුහුදු බත් වීම ගන මේ පිරිස මෙම මහත් ඛේදවචකයෙන්ද කිසිදු පාඩමක් ඉගෙන නොගන්නා බව නාගානන්දට නම් 100% විශ්වාසය.

    w8ahvDi.png

    කොහොම හරි 8 වසරවත් ඉස්කෝලේ ගිය නැති එකෙක් වරායට පත්කරපු පොන්සියා තමයි මේ සේරම විනාසෙට වගකියන්න ඕන. :yes:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක
    කෙමිකල් ගින්නට වතුර ගහන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මහත්තයා නිසා කියලා මතක තියාගනින්... :)

    අනිවාර්යයෙන්ම. කළගුණ මතක තියාගන්න ඕන. අපි උන්ට වන්දි ගෙවන්න හරි අද රටක් තියෙන්නෙ මහින්ද මහත්තය නිසා. නැව ගිනිගන්න හරි ලංකාවට මූදක් ඉතුරු වුනෙත් මහින්ද මහත්තය නිසා කියල උන් දැනගන්නත් ඕන.