අපිට වස කවන බූරු පාලකයෝ...

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපිට වස කවන බූරු පාලකයෝ...

    අපිට වස කවන බූරු පාලකයෝ...






    කිසිම පාලනයක් වස විස කැවීම ගැන නම් කිසිම ධනාත්මක තීරනෙකට එන එකක් නෑ...සිංහලු වඳ කරලා විනාස කරලම තමයි මුන් පස්ස බලන්නේ.මගේ අත්දැකීමක් කියන්නේ තක්කාලි වගයක් ගෙනාව, එක මම ෆ්‍රිජ් එකේ නැතුව එළියෙන් තිබ්බේ. සතියක් යනකනුත් එක කන්න බැරි උනා, අමතක උනා, සතියකට පස්සේ නරක් වෙලා ඇති කියල ගත්ත බලන්න, මොන ගෙනාව වගේම තියනව..නික්ම හිතුන ටිකක් තියල බලන්න...ඇස්වහක් කතාවක් නෑ සිංහලු තක්කාලි මාස 3ක් තියාගත්තා...ඇත්තටම පුදුමයි මොකද තක්කාලි කියන්නේ ඉක්මනට නරක්වෙන දෙයක්. කොහොම හරි අපිට චන්ද ගුණ්ඩු විදියට ලැබෙන්නේ වස විස නොමිලේ දෙනවා කියල ගොවියාගේ චන්ද ටික කඩාගන්න එක විතරයි...කවදා පාලකයෝ රටේ මිනිස්සු ගැන හිතයිද.මුන් බොරුවට පපුවට ගහගන්නවා, ගෙවුණු සෙරෙප්පු දානවා, කට උල් කරගෙන විලාප තියනවා, ඒ උන්ගේ පැවැත්මට විතරයි...ලංකාවේ හොඳම business කාරයෝ ටික ඉන්නේ කොහොමත් දියවන්නවෙනේ
     
    • Like
    Reactions: Challenger SRT8