අපිට වැරදුනේ කොතනද ???

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අපිට වැරදුනේ කොතනද ???

    මාලිංග අයින් උන එකද...?
    කපු, තිරි, චන්දිමාල් දාපු එකද...??
    ෆිල්ඩින් අවුල්ද.....???
    බැටින් මදි කම....?? බොලස්ලා අවුල්ද....???

    නෑ පින්වතුනි.. මෙන්න මේකයි හේතුව.
    අපිට වැරදුනේ මුලදිමයි...**සැ.යු.

    hT9I3wn.jpg

    **දේශපාලනය, ආගම, ජාතිය සම්බන්ද කර නොගෙන ආතල් ගන්න උන් විතරක් මේක බලාපියව්, අනික් උන් දුවපියව්.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    **දේශපාලනය, ආගම, ජාතිය සම්බන්ද කර නොගෙන ආතල් ගන්න උන් විතරක් මේක බලාපියව්, අනික් උන් දුවපියව්.

    ෆොන්සේකා ක්‍රිකට් කණ්ඩායමට මොරාල් දුන්නා නේ cup එක ගන්ට .

    :growl::growl:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    ෆොන්සේකා ක්‍රිකට් කණ්ඩායමට මොරාල් දුන්නා නේ cup එක ගන්ට .

    galle bayyekda oya ?

    අනේ නෑ මචන්...
    උඹේ ත්‍රෙඩ් ප්‍රොමෝට් කරන්න මගේ ඒවා පාවිච්චි කරන්න එපා (මේක දේශපාලනයෙන් තොරයි)
    අඩෝ මට අද කන්න තිබ්බ rep ටික :lol::lol::lol::lol::lol:
    Onna umbata + dunna :):)
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද බන් ගැහුවේ සිරිස් එක පුරාම එකෙක් වත් හරියට නැ

    චාමිර කොල්ලා විතරයි හැදිලා ආපු එකම මනුස්සයා සතුට එච්චර විතරයි

    Dushmantha-Chameera.jpg
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මාලිංග අයින් උන එකද...?
    කපු, තිරි, චන්දිමාල් දාපු එකද...??:yes::yes::yes:
    ෆිල්ඩින් අවුල්ද.....???
    බැටින් මදි කම....?? බොලස්ලා අවුල්ද....???

    නෑ පින්වතුනි.. මෙන්න මේකයි හේතුව.
    අපිට වැරදුනේ මුලදිමයි...**සැ.යු.

    hT9I3wn.jpg

    **දේශපාලනය, ආගම, ජාතිය සම්බන්ද කර නොගෙන ආතල් ගන්න උන් විතරක් මේක බලාපියව්, අනික් උන් දුවපියව්.
    __
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සොහොන;19934758 said:
    කවුද බන් ගැහුවේ සිරිස් එක පුරාම එකෙක් වත් හරියට නැ

    චාමිර කොල්ලා විතරයි හැදිලා ආපු එකම මනුස්සයා සතුට එච්චර විතරයි

    Dushmantha-Chameera.jpg

    මුවත් කාවිද දන්නේ නෑ අපේ උසස් තේරීම් කමිටුවේ කලමණාකාරින් සහ Idiot's Psycho League එකෙන්.

    :growl::growl::growl::growl::growl::growl: