අපිට සලකන විදියට තමයි ඉතින් අපිත් සලකන්න&#3546

jerr

Member
May 17, 2013
11
14
0
අපිට සලකන විදියට තමයි ඉතින් අපිත් සලකන්න&#3546

[FONT=&quot]ඔන්න එක පිටිසර ගමක, ටිකක් විතර මෝඩ එත් තරුණ ගොවියෙක් හිටියා. [/FONT]
[FONT=&quot]මිනිහට හිටියා ලස්සන නෝනා කෙනෙක්. මෙයා ගොවිතැනට හරිම ආසයි. නිතරම කුඹුරේ, එහෙම නැත්තම් කුඹුරේ තියෙන පැලේ තමයි ඉන්න කැමති. මේ නිසා වයිපරේ හෙණ අවුලෙන්[/FONT][FONT=&quot]හිටියේ, ඇයි ඉතින් කිසිම සැපක් නෑනේ. බැදලා තියෙන්නෙත් ලඟදී. ගෑනි කොච්චර තරහෙන් ද කීවොත් මණුස්සයට හරියට කන්න උයලා දෙන්නෙත් නෑ. එක්කෙකෝ මාලුවට ලූනූ වැඩියි, නැත්නම් ඇත්තෙම නෑ. ගෙදර හරියට පිලිවලට තියා ගන්නෙත් නෑ.[/FONT]
[FONT=&quot]ඔන්න දැන් මණුස්සයට හොදටම ගෑණි එපා වෙලා, මූ ඇදට වෙලා දස අතේ කල්පනා කරනවා මේකෙන් ගැලවිලා සුපුරුදු තනිකමින් ඉන්න විදියක්. ඔය අතරේ පොරට හම්බ උනා පරණ පත්තර කෑල්ලක්. මු පොඩි වෙනසකටත් එක්ක ඒ පත්තර කෑල්ල කියව කියවා ඉද්දී දැක්ක මෙහෙම පොඩි [/FONT][FONT=&quot]headline [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]තෙවරක් දූෂණය කර ගැහැනිකෙකු මරා දමයි.[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot] අපේ යාලුවාටත් ගෑණි මරන්න තරම් තරහක් තිබ්බ නිසා [/FONT][FONT=&quot]article [/FONT][FONT=&quot]එක ආසාවෙන් කියවලා පත්තරේ තිබුණූ විදියට තෙවරක් දූෂණය කරලා ගැණී මරන්න තීරණය කලා.[/FONT]
[FONT=&quot]දැන් [/FONT][FONT=&quot]plan [/FONT][FONT=&quot]එකකට අනුව මෑන්ස් බැස්ස ගේමට, රෑ 7 ට විතර අල්ලා ගත්තා ගෑනිව, ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ. දෙන්න විතරයි, ලයිටුත් නෑ. එක පාරක් දූෂණය කලා, දෙවෙනි පාරත් දූෂණය කලා, තුන්වෙනි පාරත් දූෂණය කලා, දැන් ගෑනී ඇදේ කෙදිරි ගගා ඉන්නවා. මෑන් බැලුවා දැන් වැඩේ හරි, තෙවරක් දූෂණය කලා තව ටිකකින් ගෑනි මැරෙනවා, කට්ටිය දැන ගන්න කලින් මෙතනින් මාරුවෙන්න ඕනේ කියලා ශේප් එකේ කුඹුරේ තියෙන පැලට ගියා.[/FONT]
[FONT=&quot]පැලට ගිහිල්ලා නිදා ගත්තට පොරට නින්ද යන්නෙත් නෑ....... ගෑනි මැරිලා ඉන්නවා තමයි පෙනෙන්නේ.. කලින් ගියොත් බඩු මාට්ටු. කොහොම හරි එලි උනා කියමුකෝ.[/FONT][FONT=&quot]දැන් පොර හෙමින් හෙමින් ගෙදර යනවා.... මූට දැන් මැවිලා පේනවා....... ගෑණු කෙනා මැරිලා....මිනිස්සු ගෙදර පිරිලා........එකම කළබලයක්.[/FONT]
[FONT=&quot]කොහොම හරි මෑන් ගේට්ටුව ලඟටම ආවා..........මිනිහා හිතුවට මිනිස්සු ගෙදර පිරිලත් නෑ.....කිසි අවුලක් පේන්නත් නෑ. තවත් ගේ පැත්තට කිට්ටු කලා හෙමින්, හෙමින්, මේන් යකෝ කවදාවත් නැතිව මිදුල අතුගාලා හරිම පිලිවලයි. ගේ ඇතුලට යන කොට මාර කෑම සුවඳයි. කරවල බැදල, කැකුලු බත් උයලා, අරවද[/FONT][FONT=&quot], මේවද ගොඩයි. ඒ අස්සේ ගෑනිත් පැත්තක ඉදල ඇඹරී ඇඹරී කියනවා ලු [/FONT][FONT=&quot]‘’[/FONT][FONT=&quot]කෑම බෙදන්න ද ? [/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot]. මූට දැන් උතුර දකුණ මාරු උනාලු. ජීවිතේ ට කෑම ටිකක් තියා වතුර ටිකක් දෙන්නැති ගෑනිට මොකද මේ උනේ කියලා. අනිත් එක මේකි මැරිලත් නෑ තුන් පාරක් දූෂණය කලාට............ මිනිහට හිතුනලු මේක අහලා දැනගන්න ඕනේ කියලා. එහෙම හිතලා මිනිහා ඇහුවලු ගෑනින් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]මොකද තමුසෙට වෙලා තියෙන්නේ, අද මොකද මේ කවදාවත් නැති සැලකිලි?[/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot] කියලා.......... ඊට පස්සේ ගෑනි කට උල් කරලා, පස්ස වනලා කිව්වලු [/FONT][FONT=&quot]‘’[/FONT][FONT=&quot]අපිට සලකන විදියට තමයි ඉතින් අපිත් සලකන්නේ [/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot] කියලා..........:D:D:D[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]හොදයි නම් මටත් සලකපල්ලා.....................[/FONT]
 
Last edited:

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හොදයි නම් මටත් සලකපල්ලා.....................

    LOL

    Laga hitiyanam sala kanna thibbia.. :D

    rep +3
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හොදයි නම් මටත් සලකපල්ලා.....................

    LOL

    Laga hitiyanam sala kanna thibbia.. :D

    rep +3