අපිට හයිවේ නැතේ..උසගස් ඇතේ.....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අපිට හයිවේ නැතේ..උසගස් ඇතේ.....

    අනුරාධපුර පුත්තලම පාරේ පහළ තලාවේ වැව පිටාරගැලීමෙන් පාර කැඩී දිරාගිය සියඹලා ගසක්ද කඩා වැටිණි..දිය පාරින් එගොඩවන පාසල් සිසුන් හා ගැමියන්.....:(:(


    Talawa-7.jpg


    Talawa-2.jpg


    Talawa-31.jpg


    දේශපාලනික මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.....
    :cool::cool:
    Code:
    [URL="http://lankadeepa.lk/index.php/articles/14943"]http://lankadeepa.lk/index.php/articles/14943[/URL]