අපිට හයිවේ නැතේ..උසගස් ඇතේ.....
අනුරාධපුර පුත්තලම පාරේ පහළ තලාවේ වැව පිටාරගැලීමෙන් පාර කැඩී දිරාගිය සියඹලා ගසක්ද කඩා වැටිණි..දිය පාරින් එගොඩවන පාසල් සිසුන් හා ගැමියන්.....

දේශපාලනික මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.....




දේශපාලනික මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.....


Code:
[URL="http://lankadeepa.lk/index.php/articles/14943"]http://lankadeepa.lk/index.php/articles/14943[/URL]
