අපිට හිඟාකන්න වෙන්නෙ.. - පෝලිමේ අවේගය

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හිගා කන්න දෙයක් නැ, දැන් හිගා කල තමයි ඔය තෙල් අරව මේවා ගේන්නෙත්. අපි ඔක්කොම හිගන්නු ලංකවේ..
    යුසර්නේම් එකේ තේරුම මොකක්ද ?
     
    • Like
    Reactions: Kalegana

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    580489.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉන්න රටක් තියෙන්න ඕනෙයි කියපු එවුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා කන්න දෙයක් ඉල්ලන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද ඈන්ටි කෙනෙක් දාලා තිබ්බා පව පින තමා කියලා.. ඈන්ටිගේ ලබ්බේ පව් පින්.. රාජපක්ශලා කරපු අපරාධ පවු පින් වලින් යට ගහන්න හදන්නේ නාකි බයි වෙසියෝ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අපි අවුරුදු ගානක් හයි ලෙවල් එකේ සිගා කෑව දැන් ලක්සෙට කොඩිය දාගෙන රටක් ඕනේ කිව්ව සිංහලුත් හිගා කනවා 😂 . අනේ වෙච්ච දෙයක් අයියෝ මොන කරුමත මේ