අපිට හිතාගන්න වත් බැරි අම්මලාගේ මැජික්
අම්මලාගේ මැජික්…ඔයාලත් මේ දේවල් අත්විඳලා ඇති.. 

01. කුස්සියේ බඩු මුකුත්ම නැති වුනත් තියෙන දෙයකින් රසම රස කෑමක් හදන්න අම්මලට තියෙන්නේ පුදුම හැකියාවක්.
02. අනාගතය ගැන කියන අනාවැකි වරදින්නේ නම් නැහැ.
03. වචනයක් වත් නොකියා අම්මලාගේ එක බැල්මකින්ම අපේ හිත වෙනස් කරන්න පුළුවන්.
04. තුවාලයක් වුනහම අම්මාගේ එක ස්පර්ශයකින්ම වේදනාව නැතිවෙනවා.
05. අම්මාට එකපාර වැඩ 100ක් වුණත් කරන්න පුළුවන්.
06. අපිට කරන්න බැරි දේවල් එයාලා කරන්නේ මැජික් එකකින් වගේ.
07. කොච්චර වැඩ තිබුනත් වෙලාවට වැඩ කරන්න පුදුම හැකියාවක් අම්මලාට තියෙනවා.
08. අපේ ඇඳුමක් ඉරුනොත් ඒක තිබුණාටත් වඩා හොඳට මහලා දෙන්න තරම් අම්මලා නිර්මාණශීලියි.
09. අපිට ඕන දේවල් ගැන අම්මලාට ඉවෙන් වගේ දැනෙනවා.
10. එක බැල්මකින්ම කෑම ලෑස්තිද නැද්ද කියන්න එයාලට පුළුවන්.
11. අපේ වයස, තරාතිරම අම්මලාට නම් අදාලම නැහැ.

(Credit : thestar.lk)

u r lucky bro 