අපිට හිතාගන්න වත් බැරි අම්මලාගේ මැජික්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    2000න් පස්සේ කෙල්ලොන්ට ඕක ගැලපෙන්නේ නෑ..උන් අඩු ගානේ කිරි හොද්දක්වත් හදන්න දන්නෑ.🤣🤣
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,985
    113
    ඇයි මොකක් හරි හොර වැඩකට සෙට් වෙලා නම් ඉවෙන් වගේ දැනෙනව. ගානට කෝල් එක එනව මොකද වෙන්නෙ බලන්න. ඒ කෝල් එකට ගානට react කලේ නෑ නම් බඩු බනිස්
     
    • Love
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,985
    113
    Okkoma wage aththa

    Aaya api hamathanama hoyala nathi ewa eka paarata hoya gannawa. Kohoma karanawada danne na :lol::lol:
    ඕක වෙන්නෙ , අපි දෙයක් හොයන්නෙ ඒකෙ තියන පින්තූරයක් , ගහල තියන නමක් වගේ එකකින් ලු. ඒ කිව්වෙ ෆ්‍රිජ් එකේ ජෑම් බෝතලේ හොයනව නම්, අපි හොයන්නෙ අදාල brand නමෙ එක වගෙ.

    ඒත් ගැනු අය ඒකෙ හැඩයෙන්, පාටෙන් වගේ දේ වලින් ලු හොයන්නෙ. එතකොට ඉක්මනට පේනව, හම්බ වෙනව
     
    • Wow
    Reactions: Honda.putha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අපිට හිතාගන්න වත් බැරි අම්මලාගේ මැජික්

    අම්මලාගේ මැජික්…ඔයාලත් මේ දේවල් අත්විඳලා ඇති.. :yes::love:



    සඳ දියකොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
    මතකයි මා නැළැවූවා...
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
    ඒ ජීවිතයට කිරි දී පණ දී
    මා දැඩි කළ අම්මා..........
     
    • Love
    Reactions: Satan_at_Hell

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අපිට අසනීපයක් හැදුනොත් දවස් තුන හතරක් ඇඳට වැටෙනව,
    හැබැයි අම්මට ලෙඩක් හැදුනොත්, ලේසිවට ගෙදර වැඩනං අතපසු වෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: NRTG

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    ඔක්කොම ඇත්ත .
    සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
    මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා


    ඇය මගේ ආත්මයයි....................................................................................................................................................................................................