අපිට හු@$ කිව්ව අපිත් හු@$ කිව්වා - කේ.සුජීවා සහ දෝණිලා 😀😃

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඉතින් අරූ කිව්වනේ පොලිසියට යමු, CCTV බලමු කියලා. මුන් හා එහෙනං යමු කියනව ඇහුණෙ නෑ.

    අරූ හරි කියල මම කියන්නෙ නෑ. එක එකාගෙ ඔපීනයන් වැඩක් නෑ පොලිසියට ගිහින් වැරැද්ද කරපූ එකාට හිකවෙන්න රට තියෙන්න ඕන. එච්චරයි.
    මුන් කියනවා බන් අර කොල්ලා කියන්නේ. මුන් 3 දෙනයි කොල්ලෙකුයි යන්නේ. ඌ කියනවා මගේ වටේම record වෙනවා කියලා. මම හිතන්නේ 360 camera ඇති DFSK එකේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මුන් කියනවා බන් අර කොල්ලා කියන්නේ. මුන් 3 දෙනයි කොල්ලෙකුයි යන්නේ. ඌ කියනවා මගේ වටේම record වෙනවා කියලා. මම හිතන්නේ 360 camera ඇති DFSK එකේ.

    වරදෙ තරම එක්ක දඩ වදින්න, ලයිසන් කැන්සල් වෙන්න තියෙන්න ඕන හරිහමන් රටක නං. පාරට වෙලා කියව කියව බැනගන්න නෙවෙයි.
     
    • Like
    Reactions: KrishanL89 and NRTG

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    වරදෙ තරම එක්ක දඩ වදින්න, ලයිසන් කැන්සල් වෙන්න තියෙන්න ඕන හරිහමන් රටක නං. පාරට වෙලා කියව කියව බැනගන්න නෙවෙයි.
    බැනගන්න දේකුත් නෑ, අරුන් වද්දලා යනවනම් පාර බ්ලොක් කරගෙන උන්ට කඩා පනින්න දෙයක් නෑනේ. නම්බර් එක ලියාගත්තා dash cam footage එක්ක පොලිසි ගියා. මුන්ගේ වැඩෙත් කෙරෙනවා. අරුන්ට වැඩේ දරුණුවට පත්තු වෙනවත් එක්ක. මට ඔහොම එකක් වෙලා හප්පපු එකා නවත්තන්නේ නැතුව ගියා. මම පොලිසි යන්න කරදර නිසා ඉන්ෂුවරන්ස් එකට කතා කරලා ගානක් අරගත්තා. උගේ ඔක්කොම details පවා මගේ ළඟ තිබුනා නැත්තන්. චන්ඩි වෙන්න යනවා මුන්.
     
    • Like
    Reactions: NRTG and shenat

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මෙතනත් වරදක්නෙ කරන්නෙ. ඩ්‍රයිව් කරන කෙනා සීට් බෙල්‍ට් එකවත් දාල නෑනෙ. ඒකත් මාර්ග නීති කඩ කිරීමක් තමයි. එතනින්ම හිතා ගන්න පුලුවන් පාරෙ යන විදිහ ගැන.

    නියම ඵඩිතර කෙල්ලෙක්..ඵහෙම තමා ඉන්න ඕන ලංකාව වගේ රටක..❤️
    Waradda karala uttak kiyawanawa
    Me kolla hari
    ------ Post added on Jan 4, 2023 at 9:10 AM
     
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මට තේරෙන විදියටනම් වැරැද්ද කරේ අර video කරන එකා. මෙකිලා ඉන්නේ left lane එකේ, මුන් දකුණට හරවන්න හේතුවක් නෑ එහාපැත්තෙන් වාහන එන්නෙත් නෑනේ. අරූ මොකක් හරි බුලක් කෙලලා ඉඩ දෙන්න ගිහින් හරි තමයි ඇන්නේ. හැබැයි මුන්ගේ කටවල් නිසා හැම එකාම හිතන්නේ මුන් වැරදි කියලා. මුන් වැදගත් විදියට හරි කතා ඕනේ නෑ අපි පොලිසියට යමු කිව්වනම් අරූට හිකවෙනවා. මුන්ට ඕනේ කරේ කට ගහගෙන දිනන්න. දැන් හරිනේ...
    උෟත් වැරදි වෙන්න පුලුවන් බන්. ඒක විසදගන්න ක්‍රමේකුත් තියෙයිනෙ. මරාගෙන හරි යනවැයි බන් ඕම. සුජීව හදන්නෙ ප්‍රසිද්ද කම පෙන්නල කෑගාල අරූව පොලීසි යවල එයා ශෝ එකට යන්න.
     
    • Like
    Reactions: NRTG

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    උෟත් වැරදි වෙන්න පුලුවන් බන්. ඒක විසදගන්න ක්‍රමේකුත් තියෙයිනෙ. මරාගෙන හරි යනවැයි බන් ඕම. සුජීව හදන්නෙ ප්‍රසිද්ද කම පෙන්නල කෑගාල අරූව පොලීසි යවල එයා ශෝ එකට යන්න.
    ඒක තමයි, කට වක්කඩ වගේ මුන්ගේ. උන්ට ඕනේ කරේ පාරේ පොර වෙන්න. අර කෙල්ල වාහනේ ලඟට ඇවිත් කෑ ගහන්නේ. වැදගත් විදියට ඔයාලගේ අතින් වාහනේ වැදුනා පොඩ්ඩක් නවත්තන්න damage එක බලන්න කියලවත් කියන්නේ නෑ. උඹ උඹ ගාගෙන පටන් ගන්නවා.
     
    • Sad
    Reactions: NRTG and YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒක තමයි, කට වක්කඩ වගේ මුන්ගේ. උන්ට ඕනේ කරේ පාරේ පොර වෙන්න. අර කෙල්ල වාහනේ ලඟට ඇවිත් කෑ ගහන්නේ. වැදගත් විදියට ඔයාලගේ අතින් වාහනේ වැදුනා පොඩ්ඩක් නවත්තන්න damage එක බලන්න කියලවත් කියන්නේ නෑ. උඹ උඹ ගාගෙන පටන් ගන්නවා.

    ඇත්තටම බියර් ශොට්එකක් දාල හිටියද දන්නෑ බන්.

    වැරදි වහගන්න දැන් ලයිවු එනව.
     
    • Like
    Reactions: NRTG

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔතන වරද කරේ කවුද කියන එක දන්නෙ නැතුව මිනිස්සුන්ට ජජ්මන්ට් දෙන එක නම් වැරදී.
    අනික දෙගොල්ලගෙන් මොකා හරි තමන්ගෙ වාහනේ වද්දල අනික තව ටෝක්ස් දෙනකොට මැරෙන්න ගහන්න හිතෙන එකත් ඉතින් සාධාරණයි.
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Come On Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: Any.key and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    පාරේදී කුණුහර්ප කියන්න හරි රටක් ඉතිරිකලේ කව්ද කියලා අමතකයි නේද ? 🤣
     
    • Love
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ වගේ එකක් බැද ගන්න සෙට් උනොත් හරිම තමා 🤣
    බයි ගෑනු ඔහොම තමා. උඹව බැඳගන්න ගූපියටත් හරිම තමා :lol:
     
    • Haha
    Reactions: NRTG

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ammoo aruge car ekatath gahanawa neda?
    hamathanama kaagahala dinanna ba ban.
    balahanko sasika nisansalage ehema quality eka kathaa karaddi ara programs wala.
     
    • Like
    Reactions: NRTG