අපිට හු@$ කිව්ව අපිත් හු@$ කිව්වා - කේ.සුජීවා සහ දෝණිලා 😀😃

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    ඇයි උන් තුන්දෙනාම එකම ඇඳුම ඇඳන් ඉන්නේ? ඒ ෆැමිලි යුනිෆෝම් එකද?

    අර පොඩි උත්තිගේ වොයිස් එක. අපෝ.. මහා ගෑනියෙක් වගේ.
     
    • Sad
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    මට තේරෙන විදියටනම් වැරැද්ද කරේ අර video කරන එකා. මෙකිලා ඉන්නේ left lane එකේ, මුන් දකුණට හරවන්න හේතුවක් නෑ එහාපැත්තෙන් වාහන එන්නෙත් නෑනේ. අරූ මොකක් හරි බුලක් කෙලලා ඉඩ දෙන්න ගිහින් හරි තමයි ඇන්නේ. හැබැයි මුන්ගේ කටවල් නිසා හැම එකාම හිතන්නේ මුන් වැරදි කියලා. මුන් වැදගත් විදියට හරි කතා ඕනේ නෑ අපි පොලිසියට යමු කිව්වනම් අරූට හිකවෙනවා. මුන්ට ඕනේ කරේ කට ගහගෙන දිනන්න. දැන් හරිනේ...
    හායි සුජී අක්කා 🙄🥴
     
    • Haha
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    ෂික් යකෝ අඩු කුලේ එකෙත් පහළම එක. අප්පිරියයි වේස බයි ගෑනු. අපි ප්‍රසිද්ධයි අපිට අත දික් කරල කතා කරන්න එපාලු. 🤣🤣🤣🤣🤣🤣🤣
    Flj6O1hakAAro8p.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    ජීවිතේට කුණුහරපයක් කියන්නෙ නැති පාරිශුද්ධ බුකී ජනතාව ටිපර් වෙලා ..😂 තමන්ට අසාධාරණයක් උනහම හැංගිලා බයවෙලා ඉන්නෙ නැතුව ගහගෙන බැනගෙන මරාගන්න හරි ගේම ඉල්ලනවා එකෙන්ම 👍🙂 මොනවා උනත් පට්ට forward කෙල්ලෙක් ❤️❤️
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    me wesa ganunwa form karanna epa ban
    oya k sujiwa thaawathugoda bothal paththara bussiness karana ekek ekka set wela uwa parata watenakamma data galewwa

    anjalita gahala naththe ballo witharai ajith mutukumarana mun dennatama pata dunna
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    ලංකාවේ අනතුරක් උනාම වැරැද්ද මගේ නෙමෙයි නම් ඉතින් එතන හරි වැරැද්ද විසඳගන්න යන එක සිරිතනේ...

    උබලගේ වාහනේ ගාවලා බලහන්කො බැනගෙන බහින විදිහ..

    කෑ කෝ සුජීවා සහ වස්සියෝ දෙදෙනා ගේ හැසිරීම නම් ගූ හැත්තෑවයි...

    ව්ලොග් එකක් කරන පාඩුවේ ඉන්න තිබ්බ එකටත් කෙලවගත්ත... ප්‍රසිද්දයි කියල චාටර් වෙලා තියෙන්නේ...
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    Loke onama rataka neetiya tamai lane change ekak karanawa nam, harawanawa nam lane change eka karana kenaa anit okkotama priority denna ona. Signal light daala tibba kiyala kelin ena kenaa ahakata ganna ona naa. Me genima kiyana widiyata signal daala harawanna balan hitiya nam me geni tamai weradi.
    Lankawe accident unama mama dekala tiyenawa godak un “mama signal daagena aawe” kiyanawa. Signal daanne watea tiyena wahana walata tamunge next action eka signal karanna witarai. Ehema natuwa signal demmama hathara watema tiyena wahana ida denna ona kiyala rule ekak naa.

    1 priority denne onama paaraka kelin yana waahaneta. Reverse, lane change, turns, hook turns, passen yana vehicle eka, me okkoma passe enne. E kiyanne issarahin kelin yana ekaa kohoma giyat anit un Parissamin yannona. Eka tamai law eka. Apea un itin happunot, “mama horn kalaa ehunnadda? Signal daan aawe dakke nadda? Mama nam himin aawe oyaa tamai wegen aawe” wage ponsi katha denne. Okunta okkotama kalin akuru liyanna, kiyawanna ugannala passe road rules kiyala dennona.

    me geni modayi. Prasidda una paliyata molea paadenne naa.
     
    Last edited: